මැදින් පසළොස්වක පෝය
Appearance
(මැදින් පුර පසළොස්වක පෝය වෙතින් යළි-යොමු කරන ලදි)
මැදින් පසළොස්වක පෝය මැදින් මාසයේ පෝය හතරින් එකකි.මැදින් පසළොස්වක දිනයට යෙදේ.
බුද්ධ චරිතය සහ මැදින් පසළොස්වක පෝය
[සංස්කරණය]- ගෞතම බුදුන් වහන්සේ පළමුවරට කිඹුල්වත් පුරයට වැඩම
- බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කෘතගුණ සැලකිම සඳහා වැඩම කිරීම.
- කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම.
- යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරිම.
- රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම.
රටවල් අනුව මැදින් පසළොස්වක පොහොය
[සංස්කරණය]- ශ්‍රී ලංකාව: සෑම මැදින් පසළොස්වක පොහොය තිථියකටම වඩාත්ම අනුරූපී සම්මත දිනය රජයේ සහ වෙළඳ නිවාඩුවකි.
පූර්වප්‍රාප්තිකයා මැදින් පුර අටවක පෝය |
මැදින් පසළොස්වක පෝය | අනුප්‍රාප්තික මැදින් අව අටවක පෝය |
පූර්වප්‍රාප්තිකයා නවම් පසළොස්වක පෝය |
මැදින් පසළොස්වක පෝය | අනුප්‍රාප්තික බක් පසළොස්වක පෝය |