බක් පසළොස්වක පෝය

විකිපීඩියා වෙතින්

බක් මස පසළොස්වක පෝය ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයෙහි වැදගත්ම පොහොදිනයකි. බුදුන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩම කරන ලද්දේ මෙවන් දිනකය.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]


පූර්වප්‍රාප්තිකයා
මැදින් පසළොස්වක පෝය
බක් පසළොස්වක පෝය අනුප්‍රාප්තික
වෙසක් පසළොස්වක පෝය
"https://si.wikipedia.org/w/index.php?title=බක්_පසළොස්වක_පෝය&oldid=503598" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි