මැණිකේ

විකිපීඩියා වෙතින්

උඩරට උසස් කුලවල කාන්තාවන් හැඳින්වීමට සහ ඔවුන්ට ආමන්ත්‍රණය කිරීමට අතීතයේ සිට යොදාගන්නා වදනකි. වර්තමානයේ කුල බේදය නොසලකා භාවිතාවේ. මොවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුම බෝරිච්චි අත් හැට්ටය සමග ඔසරිය වේ.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මැණිකේ&oldid=269199" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි