මහේල සංගා කුසලානය

විකිපීඩියා වෙතින්

කොළඹ නාලන්දා විද්‍යාලය හා මහ­නු­වර ත්‍රිත්ව විද්‍යාලය අතර පවත්වන වාර්ශික ක්‍රිකට් ක්‍රීඩා තගරය මහේල සංගා කුසලානය (ඉංග්‍රීසි: Mahela-Sanga Challenge Trophy) වෙනුවෙන් පවත්වනු ලබයි. එම කුස­ලා­න­යට Sprit of cricket legacy for future generation පාඨ­යක් ද එකතු කර තිබේ.

විදු­හල් දෙකෙන් බිහිවූ විශි­ෂ්ට­තම ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් දෙප­ළක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ඇගැ­යී­මක් ලෙස මහේල සංගා කුසලානය වෙනුවෙන් 2019 සිට පවත්වනු ලබයි. දෙවිදුහල් දෙක 1978 සිට මෙම වාර්ශික තරඟය පවත්වා ඇත.

ඉංග්‍රීසි[සංස්කරණය]


ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මහේල_සංගා_කුසලානය&oldid=608388" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි