මහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය එක්සත් රාජධානිය

විකිපීඩියා වෙතින්
මහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය එක්සත් රාජධානිය1

1801–1922²
එක්සත් රාජධානිය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: ඩියු එට් මොන් ඩ්‍රොයිට්  (ප්‍රංශ)3
"ගෝඩ් ඇන්ඩ් මයි රයිට්"
එක්සත් රාජධානිය හි පිහිටීම
තත්ත්වයස්වෛරී රාජ්‍යය
අගනුවරලන්ඩනය
පොදු භාෂාවන්ඉංග්‍රීසි (තත්වාකාරයෙන් නිල). අයර්ලන්ත භාෂාව, ස්කොට්ලන්ත භාෂාව, ස්කොට්ස් භාෂාව සහ වේල්ස භාෂාව පළාත්බදව පුළුල් ලෙසින් භාෂිතය.
රජයපාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාමය රාජාණ්ඩුව
රජු 
• 1801–1820
තුන්වන ජෝර්ජ්
• 1820–1830
හතරවන ජෝර්ජ්
• 1830–1837
හතරවන විලියම්
• 1837–1901
වික්ටෝරියා
• 1901–1910
හත්වන එඩ්වඩ්
• 1910–1927 (මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියෙහි රජු ලෙසින් දිගටම රජ කලේය)
පස්වනජෝර්ජ්
අග්‍රාමාත්‍යය 
• 1801, 1804–1806
විලියම් පිට්ස් කනිෂ්ඨ
• 1924–1927 (In name-cont.)
ස්ටැන්ලි බෝල්ඩ්වින්
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
සාමි මන්ත්‍රණ මණ්ඩලය
මහජන මන්ත්‍රණ මණ්ඩලය
ඉතිහාසය 
1 ජනවාරි 1801
6 දෙසැම්බර් 1922
12 අප්‍රේල් 1927
වර්ග ප්‍රමාණය
1801315,093 km2 (121,658 sq mi)
1921315,093 km2 (121,658 sq mi)
ජනගහණය
• 1801
16345646
• 1921
42769196
ව්‍යවහාර මුදලස්ටර්ලිං පවුම්
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
මහා බ්‍රිතාන්‍යය රාජධානිය
අයර්ලන්තය රාජධානිය
එක්සත් රාජධානිය
අයර්ලන්ත නිදහස් රාජ්‍යය
වර්තමානයේ මෙය අයත් වන්නේ එක්සත් රාජධානිය
 අයර්ලන්ත සමූහාණ්ඩුව
1කෝනිෂ්: Rywvaneth Unys Breten Veur ha Iwerdhon; අයිරිෂ්: Ríocht Aontaithe na Breataine Móire agus Éireann; ස්කොට්ස්: [Unitit Kinrick o Great Breetain an Irland] Error: {{Lang}}: text has italic markup (help); ස්කොට්ලන්ත කඳුකර: [Rìoghachd Aonaichte na Breatainne Mòire is Èireann] Error: {{Lang}}: text has italic markup (help); වේල්ස: [Teyrnas Unedig Prydain Fawr a Iwerddon] Error: {{Lang}}: text has italic markup (help).
2 The Irish Free State seceded from the United Kingdom in 1922 as a result of the Irish War of Independence and the subsequent Anglo-Irish Treaty, but this fact was not reflected in the long-form name of United Kingdom until the Royal and Parliamentary Titles Act in 1927.
3 The Royal motto used in Scotland was [Nemo Me Impune Lacessit] Error: {{Lang}}: text has italic markup (help) (Latin for "No-one provokes me with impunity").

මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය එක්සත් රාජධානිය යනු 1 ජනවාරි 1801 සිට 12 අප්‍රේල් 1927 දත්වා කාලය තුල එක්සත් රාජධානියට භාවිතා වූ පූර්ව නම වෙයි. එය තැනුනේ මහා බ්‍රිතාන්‍යය රාජධානිය (එය එංගලන්ත සහ ස්කොට්ලන්ත රාජධානියන්හී ඒකාබද්ධයක් විය) සහ අයර්ලන්ත රාජධානිය එකාබද්ධ කිරීමෙන් වන අතර, ඩබ්ලින් මාලිගා පරිපාලනය හරහා සෘජු ලෙසින් වෙස්ට්මිනිස්ටරය මගින් අයර්ලන්තය පාලනය කෙරිණි.

1921 එංගලන්ත-අයර්ලන්ත ගිවිසුම බලාත්මක වීම නිසාවෙන්, 6 දෙසැම්බර් 1922 දී සිදුවූ අර්ධ අයර්ලන්ත නිදහසින් අනතුරුව වුවද, 1927 හි රාජකීය සහ පාර්ලිමේන්තු අභිධාන පනත මගින් එය මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානිය ලෙසින් වෙනස් කරන තුරු මෙම නම නිල භාවිතයෙහි පැවතිනි.