මලානියා ට්‍රම්ප්
Jump to navigation
Jump to search
මලානියා ට්‍රම්ප් | |
---|---|
![]() | |
එක්සත් ජනපද ජනාධිපති ආර්යාව | |
නිලයට පත්වූයේ ජනවාරි 20, 2017 | |
President | ඩොනල්ඩ් ට්‍රම්ප් |
පූර්වප්‍රාප්තිකයා | මිෂෙල් ඔබාමා |
පුද්ගලික තොරතුරු | |
උපත | මලානියා ක්නවුස් අප්‍රේල් 26, 1970 නොවෝ මෙස්ටෝ, ස්ලෝවේනියාව, යුගෝස්ලාවියාව |
දේශපාලන පක්ෂය | රිපබ්ලිකන් |
කලත්‍රයා(යන්) | |
දරුවන් | බැරන් ට්‍රම්ප් |
නිවහන | ට්‍රම්ප් කුළුණ |
මලානියා ට්‍රම්ප් (උපත 1970 අප්‍රේල් 26 වනදා මලානියා ක්නවුස් නමින්) යනු ස්ලෝවේනියානු අමෙරිකානු ජාතික හිටපු නිරූපිකාවක සහ අමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ආර්යාව වේ. ඇය අමෙරිකානු ජාතික ව්‍යාපාරික සහ එක්සත් ජනපදයෙහි 45 වන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වේ.
යට ගිය යුගෝස්ලාවියාවේ ඉපදුණු ඇය 2001 දී එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිය ලැබූ අතර 2006 දී එහි පුරවැසිභාවය ලැබුවාය. ඇය එක්සත් ජනපද ජනාධිපති ආර්යාවන් අතරින් විදේශයක උපන් දෙවැන්නා වන අතර මවුබස ඉංග්‍රීසි නොවන පළමු වැන්නා වේ.