සියම් නිකායේ මල්වතු පාර්ශවය

විකිපීඩියා වෙතින්
(සියම් නිකායයේ මල්වතු විහාර පාර්ශවය වෙතින් යළි-යොමු කරන ලදි)
මල්වතු පාර්ශවය
ආගමික වර්ගයබෞද්ධ
අනුබද්ධථේරවාද
නිර්මාතෘසරණංකර සංඝරාජ හිමි
ප්‍රධානියාතිබ්බටුවාවේ සුමංගල හිමි
අනු ප්‍රධානීන්වැරසැර රඹුක්වැල්ලේ ධම්මරක්ෂිත හිමි
නියංගොඩ විජිතසිරි හිමි
ප්‍රධානීන්ගේ ගෞරව නාමයමහානාහිමි
නිකායසියම්
මූලස්ථානයමල්වතු විහාරය

මහානාහිමිවරු[සංස්කරණය]

නම කාල පරිච්ඡේදය
තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත හිමි 1753 - 1773
මැදවල ශ්‍රී ආනන්ද මහනාහිමි 1773 - 1774
දරමිටිපොල ධම්මරක්ඛිත හිමි 1774 - 1787
මොරතොට ශ්‍රී ධම්මක්ඛන්ධ මහනාහිමි 1787 - 1811
කොබ්බෑකඩුවේ ශ්‍රීනිවාස මහනාහිමි 1811 - 1819
වැලිවිට ශ්‍රී සරණංකර මහනාහිමි 1819 - 1822
ගම්මුල්ලේ ශ්‍රී සුමන මහනාහිමි 1822 - 1825
කොටිකාපොල ශ්‍රී සෝභිත මහනාහිමි 1825 - 1826
කන්දෙගෙදර ශ්‍රී රේවත මහනාහිමි 1826 - 1829
ගල්ගිරියාවේ ශ්‍රී ධර්මරක්ෂිත මහනාහිමි 1829 - 1850
පරකුඹුරේ ශ්‍රී විපස්සි මහනාහිමි 1850 - 1862
මැදගම ශ්‍රී දේවමිත්ත මහනාහිමි 1862 - 1877
හිප්පොල ශ්‍රී සෝභිත මහනාහිමි 1877 - 1893
තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමි 1893 - 1913
ගල්ගිරියාවේ ශ්‍රී බුද්ධරක්ෂිත මහනාහිමි 1913 - 1919
අමුණුගම ශ්‍රී පියදස්සි මහනාහිමි 1919 - 1924
අඹන්වැල්ලේ ශ්‍රී සුමංගල මහනාහිමි 1924 - 1927
පහමුණේ ශ්‍රී සුමංගල මහනාහිමි 1927 - 1945
රඹුක්වැල්ල සෝභිත හිමි 1946 - 1955
වැලිවිට සරණංකර හිමි 1955 - 1956
පූරිජ්ජල සරණංකර හිමි 1956 - 1963
අමුණුගම විපස්සි හිමි 1964 - 1969
මඩුගල්ලේ ශ්‍රී ධම්මසිද්ධි හිමි 1969-1973
සිරිමල්වත්තේ ආනන්ද හිමි 1973 - 1989
රඹුක්වැල්ලේ විපස්සි හිමි 1989 - 2004
තිබ්බටුවාවේ සුමංගල හිමි 2004 -වත්මන්

ආශ්‍රිත ලිපි[සංස්කරණය]