මයිකල් ඔන්ඩාචි

විකිපීඩියා වෙතින්
(මයිකල් ඔන්ඩාජේ වෙතින් යළි-යොමු කරන ලදි)
මයිකල් ඔන්ඩාචි
ඔන්ඩාචි ටුලේන් විශ්වවිද්‍යාලයෙහි කතාවක් පවත්වමින්, 2010
උපතපිලිප් මයිකල් ඔන්ඩාචි
12 සැප්තැම්බර් 1943 (1943-09-12) (වයස 80)
කොළඹ, ලංකාව
වෘත්තියගත්කතුවර
භාෂාවඉංග්‍රීසි

පිලිප් මයිකල් ඔන්ඩාචි, (උපත 12 සැප්තැම්බර් 1943) යනු , ශ්‍රී ලංකාවෙහි උපන් කැනේඩියානු කවියෙකු, ප්‍රබන්ධ ලේඛකයෙතු, නිබන්ධකයෙකු,[1] නවකතාකරුවෙකු, සංස්කාරකයෙකු සහ චිත්‍රපට තනන්නෙකු වෙයි. හෙතෙම, ගවනර් ජෙනරල්ස් සම්මානය, හිලර් ත්‍යාගය, බුකර් ත්‍යාගය, සහ ප්‍රී මෙඩිසිස් ඒත්හෝජර් වැනි බහුවිධ සාහිත්‍ය සම්මාන ලාභියෙක් වෙයි.[2] කැනඩාවෙහි දැනට ජීවත්වන ගත්කතුවරුන් අතුරින් වඩාත් කීර්තිමත් එකෙකු ලෙසින් හඳුනාගත් ඔන්ඩාචි, ඕඩර් ඔෆ් කැනඩා නිලය ලද්දෙකුද වෙයි.[2][3] ඔහුගේ ප්‍රසිද්ධ බුකර් තෑග්ග දිනු නවකතාව අධ්‍යනය තැගි දිනු චිත්‍රපටයක් වන The English Patrent සකස් කරන ලදී.

ජීවිතය හා වැඩ

මයිකල් ඔන්ඩාචි 1943 දී ශ්‍රී ලංකාවේ උපත ලැබිය. ඔහු 1954 දී ඔහුගේ මව සමග එංගලන්තයට යන ලදි. 1962 දි කැනඩාවේ ස්ථිරව රැදිමත් සමග ඔන්ඩඩ්චි කැනේඩියානු පුරවැසියකු විය. ඔන්ඩච්චි බිෂෝ විද්‍යාලීය පාසල් සහ ලෙනොස්විල්හි බිෂෝප් විද්‍යාලයේ ඉගෙනුම ලැපිය. නමුත් ට්‍රොරන්ටෝ වල‍ට පැමිණිමත් සමග ට්‍රොරන්ටෝ විශ්වවිද්‍යාලයේ බී ඒ උපාධිය ලබාගත් අතර එම් ඒ උපාධිය කින්ස්ටන් බන්ටාරියෝ හි ක්වින්ස් විශ්වවිද්‍යාලයෙන් ලබගෙන ලන්ඩන් හි බටස්ටන් ඔග්ටාරියෝ විශ්වවිද්‍යාගේ ගුරැ වෘත්තියෙහි නියැලිනි. 1970 දී ඔහු ටොරොන්ටෝ හි පදිංචි විය. 1971 සිට 1988 දක්වා ඔහු ඉංග්‍රීසි සාහිත්‍යය ටොරෙන්ටෝ හි යෝරක් විශ්වවිද්‍යාලයේ සහ ග්ලෙන්ඩන් විද්‍යාලයේදි උගන්වන ලදී.

ඔහු සහ ඔහුගේ භාර්යාව ලින්ඩා ස්පැලසං නවකතා කරැවෙකු හා විද්වතකු විය. Brick සාහිත්‍ය පරිශිලනයෙහි සහය සංස්කරනය මිකල් රෙඩ්හි මයිකල් නෙල්වි සහ වැඩස්පැලිඩි විසින් සිදු කරන ලදී.

ඔහුගේ ප්‍රබන්ධවල ශෛලිය Coming through Slaughter (1976) හදුන්වා චදන අතර English patient (1992)කැපි පෙනෙයි. ඔහු විශාල වශයෙන් එකිනෙක සම්බන්ධ වු ප... සම්බන්ධ කිරිමෙන් වෘත්ති නිර්මාණය කරන ලදි ඔන්ඩර්චි නවකතාකරැවෙකු ලෙස ප්‍රසිද්ධ වුවත් ඔහුගේ වැඩ චරිත්‍රපාදනය ගීත යන චිත්‍රපට ආදියෙන් වටවි ඇත. ඔහුගේ ශ්‍රී ලාංකික ළම කාලය පිළිබඳ අර්ධ ප්‍රබන්ධය චරිතාපදානය Running in the family (1982) වේ. ඔහු කවි ප්‍රබන්ධයන් දහතුනක් ප්‍රකාශ කල අතර එයින් දෙකකට අග්‍රආරණ්ඩුකාර තෑග්ග දිනා ගැනීමට හැකි විය. The collecting work of Billy the kid (1970) , There's a Trick with a knife I'm Learning to DG : Poen 1973 1978 (1999).

The collected works of Billy the kid and coming වේදිකාව සඳහා සකස් කල අතර විවිධ වු නාට්‍ය නිෂ්පාදන උතුරැ ඇමරිකාවේ තරග ප්‍රචාරනය කරන ලදි. ඔන්ඩච්චි හි චිත්‍රපටි තුනක් එයින් එක් වාර්තාව වු අතර නාට්‍ය වන Pb nichol, Sons ofcaptain poetry and the Clientn special: A film about the from sha එකතු වු නාට්‍ය පුරාවෘතිය 1971 පොලෝ තොටගත් විසින් භාවිතා කරන ලදී. 2002 දී ඔහු ප්‍රබන්ධ ග්‍රන්ථයන් ප්‍රකාශයට පත් කරන ලදී. The Cnversying: Waither Muren යන The Art of Editing විෂෙ පිලිගැනිමක් සේ 2003 දි ඇපරිකානු චිත්‍රපට‍ ස්කරණ සමථනය සහ Kaza-Kraust ගෙන ත්‍යාගය චලනය සහ ප්‍රතිබිම්බව සම්බන්ධ ලියා ගන්නා ලදී. ඔන්ඩච්චි 1960 සිට ටොර්ලේ බලවත් Coacn house b….. සඳහා ඔහු අනිකුත් ප්‍රතිබන්ධන 5 ක් සඳහා ජනප්‍රිය වී ඇත.

1998 දී මයිකල් ඔන්ඩනචි Order of Canda (OC) හි නිලධාරියෙකු වු අතර අවුරැදු දෙකකින් පසුව ඇමරිකානු කල ඇඩම්යේ ගෞරව සමාජිය ධුරයට පත්විය.

ඔහුට ළමුන් දෙදෙනෙකු සිටින අතර මානව හිතවාදී සහ කර්තෘ ක්‍රිස්ටෝපර් ඔන්ඩාච්චි

සටහන්[සංස්කරණය]

  1. ඒරන්, ජේන් (2016). ද කම්පැක්ට් රීඩර්. මැක්මිලන් එඩියුකේෂන්. p. 63.
  2. 2.0 2.1 තේසන්, ෂැරන්. "මයිකල් ඔන්ඩාචි". ද කැනේඩියන් එන්සයික්ලොෆීඩියා. http://www.thecanadianencyclopedia.ca/en/article/michael-ondaatje/. 
  3. "මයිකල් ඔන්ඩාචි - ලිට්රිචර්". literature.britishcouncil.org. සම්ප්‍රවේශය 2016-11-30.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මයිකල්_ඔන්ඩාචි&oldid=544313" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි