මදුරාවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මදුරාවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකළුතර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

මදුරාවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි .

ඉතිහාසය

රයිගම් කෝරළයේ මුන්වත්තබාගේ පත්තුවට අයත්වේ. නැගෙනහිරෙන් සහ දකුණෙන් කාල නදියට හා පස්දුක් කොරළයට මායිම්වේ, උතුරෙන් හොරණ හා ඉංගිරිය කොට්ටාස වලට මායිම්වේ. රයිගම රාජධානියේ අගුරුවාතොට බලකොටුව මෙම කලාපයේ පැවතින.


ආශ්‍රිත[සංස්කරණය]