ඒමි ජැක්සන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ඒමි ජැක්සන්
Amy Jackson attends press conference for 'Thaandavam' at London 04.jpg
උපතඒමි ලුවිස් ජැක්සන්
(1991-01-31) 31 January 1991 (වයස 28)[1]
ඩග්ලස්, අයල් ඔෆ් මෑන්, එක්සත් රාජධානිය
නිවහනලන්ඩන්, එක්සත් රාජධානිය
චෙන්නායි, තමිල් නාඩු, ඉන්දියාව
මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව[2]
වෘත්තිය
  • නිළියක
  • නිරූපිකාවක
සක්‍රීය වසර2008–වර්තමානය
වාස නගරයවූල්ටන්, ලිවර්පූල්, එක්සත් රාජධානිය
දෙමාපියන්ඇලන් ජැක්සන්, මාගරිටා ජැක්සන්

ඒමි ලුවිස් ජැක්සන් ඉන්දිය සිනමාවේ සුප්‍රකට එංගලන්ත නිලියකි. 2009 වසරේ ලෝක යෞවන සුරූපිනියන්ගේ තරගාවලියෙන් ජයග්‍රහණය කළ ඇය ඒ.එල්.විජෙයිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මදරාසපට්ටිනම් නම් චිත්‍රපටයේ රග දැක්වූවාය. ඉන් අනතුරුව දෙමළ,හින්දි,තෙලිගු හා කන්නඩ භාෂා චිත්‍රපටවල රගදැක්වීම් වල නිරත වුවාය.

  1. Lua දෝෂය in Module:Citation/CS1 at line 3709: attempt to index field 'date_names' (a nil value).
  2. Lua දෝෂය in Module:Citation/CS1 at line 3709: attempt to index field 'date_names' (a nil value).
"https://si.wikipedia.org/w/index.php?title=ඒමි_ජැක්සන්&oldid=430832" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි