ඒමි ජැක්සන්
පෙනුම
සැකිලි ලූපය අනාවරණය කෙරිණි: සැකිල්ල:Infobox person
ඒමි ලුවිස් ජැක්සන් ඉන්දිය සිනමාවේ සුප්‍රකට එංගලන්ත නිලියකි. 2009 වසරේ ලෝක යෞවන සුරූපිනියන්ගේ තරගාවලියෙන් ජයග්‍රහණය කළ ඇය ඒ.එල්.විජෙයිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මදරාසපට්ටිනම් නම් චිත්‍රපටයේ රග දැක්වූවාය. ඉන් අනතුරුව දෙමළ,හින්දි,තෙලිගු හා කන්නඩ භාෂා චිත්‍රපටවල රගදැක්වීම් වල නිරත වුවාය.