භාරත් කා වීර් පුත්‍ර – මහාරාණා ප්‍රතාප්
(භාරත් කා වීර් පුත්‍ර – මහාරානා ප්‍රතාප් වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
භාරත් කා වීර් පුත්‍ර – මහාරාණා ප්‍රතාප් | |
---|---|
![]() භාරත් කා වීර් පුත්‍ර – මහාරාණා ප්‍රතාප් | |
මෙලෙසද හැඳින්වේ | මහාපුත්ර |
ප්‍රභේදය | ඓතිහාසික ප්‍රබන්ධ |
තැනුවේ | අභිමන්යු රාජ් සිං |
රචනය කලේ | නිෂිකාන්ත් රෝයි ප්රාංජල් සක්සේනා සූර්භි සරල් බී. එම්. ව්‍යාස් මාණික්‍ය රාජු |
අධ්‍යක්ෂණය කලේ | අරීෆ් ෂාම්සි වෛභාව් මුථා විකී චෞහාන් ජිතේන්ද්‍ර ශ්‍රීවාස්තව |
රඟපෑම | (පහළ බලන්න) |
තේමා සංගීත නිර්මාණකරු | වෛභාව් මුථා කාර්තික් ෂා |
ඇරඹුම් තේමාව | මහාරාණා ප්‍රතාප් - ශංකර් මහාදේවන් විසිනි. |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 539 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | අභිමන්යු රාජ් සිං රූපාලි සිං |
ස්ථානය(න්) | ඉන්දියාව |
කැමරා සැලැස්ම | බහු-කැමරා |
නිෂ්පාදන සමාගම | කොන්ටිලෝයි එන්ටර්ටේන්මන්ට් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් ඉන්ඩියා |
රූප ආකෘතිය | 720i (SDTV) 1080i (HDTV) |
මුල් ධාවනය | මැයි 27, 2013 | – දෙසැම්බර් 10, 2015
භාර්තා කා වීර් පුත්‍ර – මහාරාණා ප්‍රතාප් හෙවත් මහාපුත්ර යනුවෙන් හැඳින්වෙන්නේ කොන්ටිලෝයි එන්ටර්ටේන්මන්ට්හි අභිමන්යු රාජ් සිං විසින් නිෂ්පාදනය කරන ලද ඉන්දියානු ඓතිහාසික ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවකි. මේ සඳහා පාදක වී ඇත්තේ දහසයවන සියවසේ වයඹදිග ඉන්දියාවේ වර්තමාන රාජස්ථාන් ප්‍රාන්තයට අයත් භූමියේ මෙවාර් ප්‍රදේශයේ හින්දු රාජ්පුත් පාලකයා වූ මහාරාණා ප්‍රතාප්ගේ ජීවිත කථාව ඇසුරෙනි.
මෙම කතාමාලාව විකාශය ඇරඹූයේ 2013 මැයි 27 දින සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් ඉන්ඩියා නාළිකාවෙනි. කතාමාලාවේ පළමු කථාංගයේ කථානය සිදුකරන ලද්දේ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් විසිනි.
කතාමාලාවේ අවසන් කථාංගය 2015 දෙසැම්බර් 10 දින විකාශය විය. මෙහි දී මහාරාණා ප්‍රතාප් රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්රපාප්ත වන අතර, ඔහුගේ පුත් අමර් සිං මෙවාරයේ ඉදිරි රාණා ලෙස කිරුළු පළඳියි.
චරිත නිරූපණය[සංස්කරණය]
- ෆයිසල් ඛාන්/ෂාරද් මල්හෝත්‍රා, මහාරාණා ප්‍රතාප් ලෙස
- රෝෂිණී වාලියා/රචනා පරුල්කාර්, මහාරාණි අජාබ්දේ ලෙස
- ජන්නත් සුබයිර් රහ්මානි/ හීනා පර්මාර්, මහාරාණි ෆූල් බායි රථෝර් ලෙස
- ෂර්හාන් සිං, ඉස්මයිල් ඛාන් ලෙස
- ජිනීත් රාත්, මහාරාණා Iවන අමර් සිං ලෙස
- සාහිල් දේශ්මුඛ්/ අරිෂ් භිවන්දිවාලා/විශාල් ජේත්වා/ක්රිප් සූරි/අවිනේශ් රේඛි, ජලාලුද්දීන් මුහම්මද් අක්බර් ලෙස
- රාජ්ශ්‍රී ඨාකුර්, මහාරාණි ජයිවන්තා බායි සොංගාරා ලෙස
- ආශ්කා ගොරාඩියා, රාණි ධීර්බායි භාටියාණි ලෙස
- අංකිත් භාරද්වාජ්, රාඕ චන්ද්‍රසේන් රථෝර් ලෙස
- තාෂා කපූර් /පාර්වතී සේගාල්, රාජකුමාරී හීර් කුන්වාරි ලෙස
- ෆලාක් නාස්, රුඛයියා සුල්තාන් බෙගම් ලෙස
- රියා දීප්සි, සලීමා සුල්තාන් බෙගම් ලෙස
- වින්ධ්‍යා තිවාරි, රාණි දුර්ගාවතී ලෙස
- සරිකා ධිලන්, රාණි වීර්බායි ජාලා ලෙස
- නිර්භයි වාධ්වා, හකීම් ඛාන් සූර් ලෙස
- විනීතා ජෝෂි තක්කර්, රාජකුමාරී මාන් කන්වාර් ලෙස
- දීක්ෂා සොනාල්කර්, රාජකුමාරී චාන්ද කන්වාර්
- අංකුර් නයියර්, ආචාර්ය රාඝවේන්ද්‍ර ලෙස
- ශෛලේෂ් දත්තර්, තුල්සිදාස් ලෙස
- රාජු ශ්‍රේෂ්ඨ, මියා ටැන්සෙන් ලෙස
- ඛුරාම් ඛාන්, කුන්වාර් ජග්මාල් සිං ලෙස
- විනීත් කුමාර්, මීර් ශක්ති සිං ලෙස
- ෂේස් කස්මි, රාවත් ක්‍රිෂ්ණා දාස් චුන්දාවත් ලෙස
- ශක්ති ආනන්ද්, මහාරාණා IIවන උදය සිං ලෙස
- දිව්යාලක්ෂ්මී, රාණි සජ්ජා බායි සෝලංකිනි ලෙස
- ජයා භටාචාර්ය, මහම් අංගා ලෙස
- ධෲව් සංග්වන්, කුන්වාර් ශක්ති සිං ලෙස
- සුරේන්ද්‍ර පාල්, රාඕ මාල්දියෝ රථෝර් ලෙස
- ප්‍රියා මරාඨේ, රාණි සෞභාග්‍යවතී ලෙස (පසුබිම් රංගනය)[1]
- නේහා බාම්, දායි කොකොයි ලෙස
- දක්ෂ් අජිත් සිං, රාජ් රාණා බහදූර් ලෙස[2]
- ප්‍රදීප් කබ්රා, ෂාම්ස් ඛාන් ලෙස
- සිරාජ් මුස්තාෆා ඛාන්, බසාර් ඛාන් ලෙස
- අංජලී ප්‍රියා, ක්‍රිෂ්ණා ලෙස
- යෂ් මිස්ත්‍රි, කුන්වාර් වික්‍රම් දේව් සිං ලෙස
- ෂාබාස් ඛාන්, බයිරම් ඛාන් ලෙස
- ගුෆි පයින්තාල්, නසීරුද්දීන් මොහම්මද් හුමායුන් ලෙස (පසුබිම් රංගනය)
- ආනන්ද් ගොරාදියා, රාඕ සුර්තාන් සිං ලෙස
- අඛිල් වෛද්, බාද්ෂා ඛාන් ලෙස
- හේමන්ත් චෞධරි, දොණ්ඩියා ඨාකුර් සන්දා ලෙස
- රීමා වෝහ්රා, ගෞහාර් ජාන් ලෙස
- ප්‍රතිභා පෝල්, ඛේටු ලෙස
- කුණාල් බක්ෂි, පීර් මොහම්මද් ලෙස
- යෂ් කාරියා/ත්රීයුග් මන්ත්‍රී, පණ්ඩිත් චක්රපාණී මිෂ්රා ලෙස
- අංජලී රාණා, රාණි හංසාබායි ලෙස
- තරුන් ඛන්නා, සාහිර් සාකා ලෙස
- රජීව් භාරද්වාජ්, රාවත් සායි දාස් චුන්දාවත් ලෙස[3]
- රුෂිරාජ් පාවාර්, රාවත් පට්ටා සිං සිසෝදියා ලෙස
- වේද් තාපර්, රාඕ ජයිමාල් ලෙස
- රිතේශ් එම්. එම්. ශුක්ලා, තක්කල් පණ්ඩිත් ලෙස
- සොහාද් උද්දියාන් ඛා, මහරාජා සංග්රාම් සිං ලෙස (පසුබිම් රංගනය)
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ "Priya Marathe ready for cameo in 'Maharana Pratap',". The Times of India. Retrieved 28 June 2014. Italic or bold markup not allowed in:
|publisher=
(help) - ↑ "Dakssh Ajit Singh bags Maharana Pratap". Vijay Tiwari. Times of India. June 5, 2013.
- ↑ "Rajeev Bhardwaj bags Maharana Pratap". The Times of India. Retrieved 29 Apr 2013. Italic or bold markup not allowed in:
|publisher=
(help)