බෙල්ජියමේ එලනෝර් කුමරිය

විකිපීඩියා වෙතින්

එලනෝර් කුමරිය යනු බෙල්ජියමේ පිලිප් රජතුමාගේ සහ මැතිල්ඩා බිසවගේ සිව්වන සහ බාලම දරුවා වේ.

එලනෝර් කුමරිය
එලනෝර් කුමරිය 2016දී
උපත16 අප්‍රේල් 2008 (2008-04-16) (වයස 16)
ඉරාස්මස් රෝහල , ඇන්ඩර්ලෙක්ට්, බ්‍රසල්ස්, බෙල්ජියම
සම්පූර්ණ නාමය
ප්‍රංශ: එලනෝර් ෆැබියෝලා වික්ටෝරියා ඈන් මරී
වංශයබෙල්ජියම් රාජවංශය
පියාබෙල්ජියමේ පිලිප් රජතුමා
මවබෙල්ජියමේ මැතිල්ඩා බිසව
ආගමරෝමානු කතෝලික