බෙනේවීසියොන්

විකිපීඩියා වෙතින්

බෙනේවීසියොන් (ස්පාඤ්ඤ: Venevisión) සිස්නෙරෝස් සතු වෙනිසියුලානු රූපවාහිනී ජාලයකි.[1] එය 1961 දී ඩියාගෝ සිස්නෙරෝස් විසින් ආරම්භ කරන ලදී.[2] එය ටෙලිවීසා, ටෙලෙමුන්දෝ, රෙඩ් ග්ලෝබෝ, කැරකෝල් ටෙලිවීසියොන්, එරේසෙඑනෙ ටෙලිවීසියොන්, ඒබීඑස්-සීබීඑන් සහ ජීඑම්ඒ ජාලය සමඟින් විශාලතම ටෙලිනාට්‍ය නිෂ්පාදකයන්ගෙන් එකකි.[3]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Lo Mejor de Venevisión desde 1961". Flickr. 2018-11-21. සම්ප්‍රවේශය 2024-03-18.
  2. "VENEVISIÓN EN SU 60 ANIVERSARIO: UNA HISTORIA QUE HABLA POR SÍ SOLA". La Movida Venezuela. 2021-03-01. සම්ප්‍රවේශය 2024-05-09.
  3. "Media Mogul Learns to Live With Chávez". The New York Times. 2007-07-05. සම්ප්‍රවේශය 2024-03-18.

බාහිර සබැදුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බෙනේවීසියොන්&oldid=665888" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි