බුලුඞාන් සුල්තාන් රාජ්‍යය

විකිපීඩියා වෙතින්
ﻛﺴﻠﺘﺎﻧﻦ بولوڠن

බුලුඞාන් සුල්තාන් රාජ්‍යය
1731–1964
බුලුඞාන් හී කොඩිය
කොඩිය
Coat of arms
වත්මන් උතුරු කලිමන්තාන් පළාත තුළ 1930 වසරේ නෙදර්ලන්ත නැඟෙනහිර ඉන්දීය දූපත් යටතේ බුලුඞාන් සුල්තාන් රාජ්‍යයේ දේශභූමිය පෙන්වන සිතියම.
වත්මන් උතුරු කලිමන්තාන් පළාත තුළ 1930 වසරේ නෙදර්ලන්ත නැඟෙනහිර ඉන්දීය දූපත් යටතේ බුලුඞාන් සුල්තාන් රාජ්‍යයේ දේශභූමිය පෙන්වන සිතියම.
තත්ත්වය(1880 ගණන්) සිට නෙ. නැ. ඉ. හි කොටසකි
අගනුවරතන්ජුං පලාස්
පොදු භාෂාවන්බුලුඞාන්-මැලේ
ආගම
සුන්නි ඉස්ලාම්
රජයරාජාණ්ඩුව
ඉතිහාසය 
• Foundation
1731
• “බුල්තිකන්” විප්ලවය
1964
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
බෙරාවු සුල්තාන් රාජ්‍යය
සූලූ සුල්තාන් රාජ්‍යය
නෙදර්ලන්ත නැඟෙනහිර ඉන්දීය දූපත්
උතුරු බෝර්නියෝව
වර්තමානයේ මෙය අයත් වන්නේ Indonesia
 Malaysia
මෙය ඉන්දුනීසියානු ඉතිහාසයේ
කොටසකි
තවත් බලන්න:
කාලරේඛාව

ඉතිහාසයට පෙර
ජාවා මානවයා (1,000,000 BP)
ෆ්ලෝරස් මානවයා (94,000 - 12,000 BP)
බුනි සංස්කෘතිය (ක්‍රි.පූ. 400)
පෞරාණික රාජධානි
කුතායි (300 ගණන්)
තරුමානගාරා (358-669)
කලිංග (500-600 ගණන්)
මැලායු (600 ගණන්)
ශ්‍රී විජය (600–1200 ගණන්)
සෛලේන්‍ද්‍ර (800–900 ගණන්)
සුණ්ඩා (669-1579)
මැඩාං (752-1006)
බාලි (914-1908)
කහූරිපාන් (1006-1045)
කේඩිරි (1045-1221)
ධර්‍මාශ්‍රය (1183-1347)
සිංහසාරි (1222-1292)
මජාපාහිත් (1293-1500)
මුස්ලිම් රාජ්‍යයන් බිහිවීම
ඉස්ලාමයේ පැතිරීම (1200-1600)
තෙර්නාතේ සුල්තාන් රාජ්‍යය (1257-1914)
සමුද්‍ර පසායි සුල්තාන් රාජ්‍යය (1267-1521)
පගාරුයුං රාජධානිය (1347-1833)
බෘෘනයි සුල්තාන් රාජ්‍යය (1368-1888)
මලාකා සුල්තාන් රාජ්‍යය (1400-1511)
සූලූ සුල්තාන් රාජ්‍යය (1405-1851)
චිරබෝන් සුල්තාන් රාජ්‍යය (1445-1677)
ඩෙමාඃ සුල්තාන් රාජ්‍යය (1475-1548)
අචේහ් සුල්තාන් රාජ්‍යය (1496-1903)
බන්තන් සුල්තාන් රාජ්‍යය (1526-1813)
කලිඥාමාත් සුල්තාන් රාජ්‍යය (1527-1599)
මතාරාම් සුල්තාන් රාජ්‍යය (1500-1700 ගණන්)
සුරාකාර්‍තා සුල්තාන් රාජ්‍යය (1745-1946)
යොග්යාකාර්‍තා සුල්තාන් රාජ්‍යය (1755-1945)
සියාඃ සුල්තාන් රාජ්‍යය (1725-1946)
ඩෙලි සුල්තාන් රාජ්‍යය (1814-1946)
රියාවු-ලිංගා සුල්තාන් රාජ්‍යය (1824-1911)
යුරෝපීය යටත් විජිතය
පෘතුගීසි (1512-1850)
නෙදර්ලන්ත (1602-1800)
ප්‍රංශ හා බ්‍රිතාන්‍ය අන්තස්ථය (1806-1815)
නෙදර්ලන්ත නැඟෙනහිර ඉන්දීය දූපත් (1800-1942)
ඉන්දුනීසියාව මතු වීම
ජාතික ප්‍රබෝධය (1908-1942)
ජපන් ආක්‍රමණය (1942–1945)
ජාතික විප්ලවය (1945–1950)
නිදහස
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය (1950–1957)
නියමු ප්‍රජාතන්ත්‍රවාදය (1957–1965)
සංක්‍රමණය (1965–1966)
නව පිළිවෙළ (1966–1998)
ප්‍රතිසංස්කරණය (1998–මෙතැක්)

බුලුඞාන් සුල්තාන් රාජ්‍යය යනු බෝර්නියෝ දුපතේ නැඟෙනහිර ප්‍රදේශයේ වත්මන් ඉන්දුනීසියාවේ උතුරු කලිමන්තාන් පළාත තුළ බුලුඞාන් ප්‍රාන්තයේ පිහිටා තිබූ රාජ්‍යයකි. එහි දේශභුමියට උතුරු කලිමන්තාන් පළාතේ නැඟෙනහිර වෙරළ තීරය සහ මැලේසියාවේ තවාවු ප්‍රදේශය ඇතුළත් විය.

ඉතිහාසය[සංස්කරණය]

මෙම සුල්තාන් රාජ්‍යය පිහිටුවනු ලැබුවේ උමා අපාන් නමැති කයාන් කණ්ඩායමක් විසිනි. ඔවුන් 17 වැනි සියවසෙහි වෙරළ බඩ ප්‍රදේශයට සංක්‍රමණය වීමට පෙර අපෝ කයාන් (කයාන් උස් බිම් සානුව) ප්‍රදේශයේ විසූ අය වූහ.

ගැලරිය[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  • Burhan Magenda, East Kalimantan: the decline of a commercial aristocracy, Cornell Modern Indonesia Project, 1991, ISBN 0-87763-036-4
  • Sellato, Bernard, Forest, Resources and People in Bulungan, Center for International Forestry Research, 2001, ISBN 979-8764-76-5