බුද්ධිමතා නිමි

විකිපීඩියා වෙතින්

බුද්ධිමතා නිමි යනු චමින්ද ප්‍රිති කුමාර නැමැති ලේඛකයා විසින් 2006 වර්ෂයේ දී ලියා The world ceylon publications ආයතනය මගින් ISBN 978-1548-06-3 අංකය යටතේ ප්‍රකාශයට පත් කරන ලද නිර්මාණශිලී විද්‍යාත්මක නවකතා ප්‍රබන්දයකි.මනිසා විසින් නිර්මාණය කරන ලද මිනිසා මිනිසාට එරෙහි වන දිනයකදී ස්භාවික මිනිසා සිය වාසභුමිය වූ පෘතුවිය අතහැර අගහරු ලෝකය වෙත ගමන් කර එහි වාසභුමි ඇතිකරගෙන ජීවත් වන අයුරු කල්පිත ප්‍රබන්ධයක් ලෙසින් ඉදිරිපත් කර ඇත.මෙහි සමස්ථ කතා සාරාංශය මෙය වුවත් පවතින සාමාජ ක්‍රමයේ ගැබුරු තැන් ද දර්ශනික විග්‍රහයකට ලක්කර කරුනු ඉදිරිපත් කර ඇත. මෙය සිංහල සාහිතය තුල අත්හදා බැලීම් කරමින් එය නව මානයකට ගෙන යාමට උත්හයක් දැරූ නව කතාවක් ලෙසින් ද සදහන් කල හැක.

"https://si.wikipedia.org/w/index.php?title=බුද්ධිමතා_නිමි&oldid=430909" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි