බුද්ධිමතා නිමි
Appearance
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. (2019 ජනවාරි) |
බුද්ධිමතා නිමි යනු චමින්ද ප්රිති කුමාර නැමැති ලේඛකයා විසින් 2006 වර්ෂයේ දී ලියා The world ceylon publications ආයතනය මගින් ISBN 978-1548-06-3 අංකය යටතේ ප්‍රකාශයට පත් කරන ලද නිර්මාණශිලී විද්‍යාත්මක නවකතා ප්‍රබන්දයකි.මනිසා විසින් නිර්මාණය කරන ලද මිනිසා මිනිසාට එරෙහි වන දිනයකදී ස්භාවික මිනිසා සිය වාසභුමිය වූ පෘතුවිය අතහැර අගහරු ලෝකය වෙත ගමන් කර එහි වාසභුමි ඇතිකරගෙන ජීවත් වන අයුරු කල්පිත ප්‍රබන්ධයක් ලෙසින් ඉදිරිපත් කර ඇත.මෙහි සමස්ථ කතා සාරාංශය මෙය වුවත් පවතින සාමාජ ක්රමයේ ගැබුරු තැන් ද දර්ශනික විග්රහයකට ලක්කර කරුනු ඉදිරිපත් කර ඇත. මෙය සිංහල සාහිතය තුල අත්හදා බැලීම් කරමින් එය නව මානයකට ගෙන යාමට උත්හයක් දැරූ නව කතාවක් ලෙසින් ද සදහන් කල හැක.