ප්‍රබන්ධ

විකිපීඩියා වෙතින්
මර්ටන් විද්‍යාලයෙහි ඇති ඔක්ස්ෆර්ඩ් පුස්තකාලය තුළ ඇති පොත් බැඳුමක්

නිසඳැස් සමන්විත වන්නේ කිසිදු එක් නිශ්චිත රටාවකට ගතු නොවන්නකිනි. ඇතැම් විට කාව්‍යමය නොවන රචනා වලිනි. එය යමක් ආකර්ෂණීය අයුරින් ප්‍රකාශ කිරීමක් නොවේ. නිසඳැස් අනිවාර්යෙන්ම සුන්දර රටාවක් උසුලයි. එහෙත් එයට එළිවැට රැකීම ආදිය අයත් නොවේ. මෙහිදී මෙහි ඇති වෙනස නිශ්චිතවම කිසිවෙකුටත් පැවසිය නොහැකිය. පහත වර්ගීකරණය සලකන්න.

කාව්‍ය: මෙය සෞන්දර්යාත්මක වශයෙන් පොහොසත් වන අතර‍, කාව්‍යවලටම අයත් ලක්ෂණ වලින් හෙබි වේ.
නිසදැස් කාව්‍ය: මෙය කිසිදු රටාවකට ගතු නොවු කාව්‍යයකි.

කථාමාලාවක් සහිත ප්‍රබන්ධ නවකතා රචනය සඳහා ගතු කර ගනී. කෙටි කථා, විචිත්‍රමත් නව කථා සහ තවත් දේ මෙයට අයත් වේ. මෙම වර්ගීකරණයට අයත් ස්වාධීන තනි කෘති ඉතිහාසය පුරා පළ කර ඇති නමුදු එය එක් ශෛලීයක් බවට දියුණු වුයේ මෑත කාලයේදීය. බොහෝ විට මේවා විවිධ අයුරෙන් වර්ගීකරණය කිරිමට පුළුවන.

  • මිනිසාගා යනු නිශ්චිතවම වචන 50 කින් හෙබි කෙටි කථාවකි.
  • තවත් වර්ගයක් වන්නේ නිශ්චිතවම වදන් 100 කින් හෙබි කථාවකි.
  • කෙටි කථාවක් සමන්විත වන්නේ වචන 1000 හා 20000 අතර වන රචනාවකිනි.
  • කෙටි නවකථාවකට වචන 20 000 - 50 000 අයත් වේ.
  • නවකථාවක් වචන 50 000 වැඩි සංඛ්‍යාවකින් සමන්විත වේ.


සටහන්[සංස්කරණය]

Literature Fiction

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රබන්ධ&oldid=471421" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි