බී.එස්. පෙරේරා (සංගීතවේදී)
Appearance
බී.එස්.පෙරේරා | |
---|---|
උපත් නාමය | බඹරුන්දගේ බුද්ධදාස ශ්‍රීනාත් පෙරේරා |
උපත | කොළඹ, බ්‍රිතාන්‍ය ලංකාව |
විපත | ලංකාව |
ප්‍රභේද | සිංහල සංගීතය |
වෘත්තිය | සංගීතවේදී, |
සක්‍රීය වර්ෂ | 19?? – 19?? |
ලේබල | කොලොම්බියා, සහ හිස් මාස්ට'ස් වොයිස් |
බටහිර සංගීත ශෛලීන් සිංහල ගීතයට හඳුන්වාදුන් සංගීතවේදියා බී.එස්. පෙරේරා වේ.
තනු නිර්මාණයකල සහ සංගීතය සැපයූ ගීත
[සංස්කරණය]- බර බාගේ බර බාගේ
- බයිසිකලේ බයිසිකලේ (ජනතා පුවත්පත වෙනුවෙන්)
- දුර පෙනෙන තැනිතලා
- සිරිපාදේ සමනොල කන්දපෙනේ
- සෝබන සැන්දෑවේ
- අම්බිලිමාමේ
- ඕලු මලේ සුදෝ සුදෝ
- කොවුලන් හඬයි
- ආදර නදිය ගලා
තනු නිර්මාණය නොකර සංගීතය සැපයූ ගීත
[සංස්කරණය]- ශාන්ත මේ රෑ යාමේ (තනු නිර්මාණය - ඇල්බට් පෙරේරා)
- වෙසක් කැකුළු (තනු නිර්මාණය - සුනිල් සාන්ත)
- සුදු සඳ එළියේ (තනු නිර්මාණය - සුනිල් සාන්ත)
සංගීත අධ්‍යක්‍ෂණය කල චිත්‍රපට
[සංස්කරණය]- වැරදුණු කුරුමානම
- පෙරෙලන ඉරණම
- ජීවිතය (තිරගත නොවීය)
- රේඛාව
සුවිශේෂතා
[සංස්කරණය]- ගොල්ෆේස් හෝටලයේ සංගීතය සැපයූ මුල්ම සිංහල ජාතික සංගීතවේදී
- සිංහල චිත්‍රපට සඳහා උත්තර භාරතීය සංගීතය වෙනුවට සිංහල සංගීතය යොදාගත් මුල්ම සංගීතවේදී