බියෝ-සවා නියමය
Jump to navigation
Jump to search
විද්‍යුත්චුම්බකත්වය |
---|
![]() |
|
භෞතික විද්‍යාවෙහි, විශේෂිත වශයෙන් විද්‍යුත්චුම්බකත්වයෙහි, බියෝ–සවා නියමය යනු, විද්‍යුත් ධාරාවක් විසින් ජනනය කරනු ලබන චුම්බක ක්ෂේත්‍රය විස්තර කෙරෙන සමීකරණයකි. එය විසින් විද්‍යුත් ධාරාවෙහි විශාලත්වය, දිශාව, දිග සහ සමීපත්වය වෙතට චුම්බක ක්ෂේත්‍රයෙහි සම්බන්ධය දක්වයි. චුම්බක ස්ථිතික සන්නිකර්ෂණයෙහි මෙම නියමය වලංගු වන අතර, ඇම්පියර්ගේ පරිපථීය නියමය සහ චුම්බකත්වය පිළිබඳ ගවුස්ගේ නියමය යන දෙක සමගම එය සංගත වෙයි. [1] එය නම් කර ඇත්තේ, 1820 වසරෙහිදී මෙම සම්බන්ධතාවය සොයා ගත් ජොන්-බැප්ටිස්ට් බියෝ සහ ෆිලික්ස් සවා යන්නන් අනුව යමිනි.
- ↑ ජැක්සන්, ජෝන් ඩේවිඩ් (1999). ක්ලැසිකල් ඉලෙක්ට්‍රෝඩයිනමික්ස් (3වන සංස්.). නිව්යෝර්ක්: විලී. පරිච්ඡේදය 5. ISBN 0-471-30932-X.