බින්දුසාර
පෙනුම
| බින්දුසාර | |
|---|---|
| අමිත්‍රඝාත | |
බින්දුසාරගේ මරණින් වර්ෂ කිහිපයකට පසු මෞර්ය අධිරාජ්‍යය, ක්‍රි.පූ. 269 පමණ | |
| 2වන මෞර්ය අධිරාජයා | |
| රාජ්‍ය සමය | ආ. ක්‍රි.පූ. 297 – ආ. 273 |
| අභිෂේකය | ක්‍රි.පූ. 297 |
| පූර්වප්‍රාප්තිකයා | චන්ද්‍රගුප්ත මෞර්ය |
| අනුප්‍රාප්තිකයා | අශෝක |
| මරණය | ක්‍රි.පූ. 273 ප. |
| වල්ලභයා | සුසීමගේ මව අශෝකගේ මව (අශෝකාවදාන අනුව සුභද්‍රාංගි) |
| දරුවන් | |
| රාජවංශය | මෞර්ය |
| පියා | චන්ද්‍රගුප්ත මෞර්ය |
| මව | දුර්ධාරා (ජෛන සම්ප්‍රදාය අනුව) |
| මෞර්ය අධිරාජ්‍යය (ක්‍රි.පූ. 322 – ක්‍රි.පූ. 180) | ||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
||||||||||||||||||||
බින්දුසාර (රා. ආ. ක්‍රි.පූ. 297 – ආ. 273) යනු ඉන්දියාවේ දෙවන මෞර්ය අධිරාජයායි. ඔහු මෙම රාජවංශයේ ආදිකර්තෘ චන්ද්‍රගුප්තගේ හා ඔහුගේ දෙවන රැජින වූ දූර්දහරාගේ පුතු වූ අතර, සුප්‍රකට පාලක අශෝකයන්ගේ පියායි. තම රාජධානිය එක ලෙස පවත්වාගෙන යාම ඔහුගේ විශේෂත්වයි.