බැට්සිරායි සුළිසුළඟ
පෙනුම
| Intense tropical cyclone (SWIO scale) | |
|---|---|
| Category 4 tropical cyclone (SSHWS) | |
බැට්සිරායි තීව්‍ර නිවර්තන සුළිසුළඟ උච්ච තීව්‍රතාවයට ආසන්නයෙහි පෙබරවාරි 2 දිනදී මොරිෂියස් දිවයිනට වයඹ දෙසින්. | |
| Formed | 24 ජනවාරි 2022 |
| Dissipated | 11 පෙබරවාරි 2022 |
| (Post-tropical after 8 පෙබරවාරි) | |
| Highest winds | 10-minute sustained: 195 km/h (120 mph) 1-minute sustained: 230 km/h (145 mph) |
| Lowest pressure | 934 hPa (mbar); 27.58 inHg |
| Fatalities | 122 මුළු සංඛ්‍යාව |
| Damage | > $53.3 million (2022 USD) |
| Areas affected | මුරුසි සමුහාණ්ඩුව, රීයූනියන්, මැඩගස්කරය |
| Part of the 2021–22 නිරිත දිග ඉන්දීය සාගර සුළි සුළං වාරය | |
බැට්සිරායි තීව්‍ර නිවර්තන සුළිසුළඟ යනු මැඩගස්කරයට මහත් ව්‍යසන සිදු කල සුළිසුළඟක් වන අතර, 2017 වසරෙහිදී පැමිණි එනාවෝ සුළිසුළඟට පසුව මැඩගස්කරයට බැට දුන් විශාලතම නිවර්තන සුළිසුළඟ වෙයි.