බාහිර කන
Appearance
| බාහිර කන | |
|---|---|
මානව කනෙහි ව්‍යූහය පෙන්වන සටහනක්:සැකිල්ල:Anatomy of the human ear - color legend | |
![]() කන්පෙති. පාර්ශ්වික පෙනුම. | |
| තොරතුරු | |
| ලතින් | auris externa |
| හඳුන්වනයන් | |
| ග්‍රේ ගේ | p.1033 |
| TA | A15.3.01.001 |
| FMA | 52781 |
| ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව | |
| මෙම ලිපිය මානව කනේ කායික විද්‍යාව පිළිබඳ විස්තර කෙරෙන ලිපි මාලාවක කොටසකි |
| මානව කන |
|---|
පිටත කන, හෙවත් බාහිර කන යනුවෙන් හඳුන්වන්නේ කනෙහි බාහිර කොටසයි. මෙයට කන්පෙත්ත සහ බාහිර ශ්‍රවණ නාලය අයත් වේ.[1] එමඟින් ධ්වනි ශක්තිය එක්රැස් කොට කන්බෙරය (කර්ණපටහ පටලය) වෙත යොමුකරයි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]මෙම ලිපියේ ග්‍රේ'ස් ඇනටමි 20වන සංස්කරණයේ (1918) පෙළ ඇතුළත් වන අතර එය පොදු වසමෙහි පවතියි
[[commons:Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).|බාහිර කන]] හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
