ෆ්‍රෝසන් 2
Jump to navigation
Jump to search
මෙය ෆ්‍රෝසන් කතා මාලාවේ දෙවන චිත්‍රපටය වන අතර 2019 වසරේ අග භාගයේදී එළි දැක්වීමට නියමිතයි. පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන ක්‍රිස් බක් සහ පිටපත් රචකයා වන ජෙනිෆර් ලී මෙම චිත්‍රපටය සඳහාද දායකත්වය සපයයි.