ෆ්‍රෝසන් 2

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

මෙය ෆ්‍රෝසන් කතා මාලාවේ දෙවන චිත්‍රපටය වන අතර 2019 වසරේ අග භාගයේදී එළි දැක්වීමට නියමිතයි. පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන ක්‍රිස් බක් සහ පිටපත් රචකයා වන ජෙනිෆර් ලී මෙම චිත්‍රපටය සඳහාද දායකත්වය සපයයි.

[1]

  1. 1 b/Frozen-2-What-We-Know.jpg
"https://si.wikipedia.org/w/index.php?title=ෆ්‍රෝසන්_2&oldid=422019" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි