ගාසා
Jump to navigation
Jump to search
පලස්තීනය නම් රටේ කොටසකි. මෙම කොටස ජෝර්දාන් ගංගාවේ බටහිර ඉවුර ප්රදේශය වසා පැතිර ඇති පලස්තීන රටේ ප්‍රධාන බිම් කඩින් වෙන්ව පවතින අතර අතර මැද ඊශ්‍රායලය පවතී. විවිධ අර්බූදවලට දිගු කලක් පුරා සිට ලක්ව ඇති ප්‍රදේශයකි.