බක් අව තුදුස්වක
Appearance
බක් අව තුදුස්වක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බක් මාසයේ විසිනවවන (29) තිථියයි. එසේම බක් මාසයේ අව පක්‍ෂයේ දහහතරවන (14) තිථියයි. බක් මාසය අවසන් වීමට, එනම් වෙසක් මාසය ආරම්භ වීමට තව තිථි එකක් (1) ඉතිරිව ඇත.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-05-07.
ලිත | ||
---|---|---|
පෙර තිථිය බක් අව තෙළෙස්වක |
බක් අව තුදුස්වක | පසු තිථිය වෙසක් අව පසළොස්වක |