බක් අව අටවක
Appearance
බක් අව අටවක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බක් මාසයේ විසිතුන්වන (23) තිථියයි. එසේම බක් මාසයේ අව පක්‍ෂයේ අටවන (8) තිථියයි. බක් මාසය අවසන් වීමට, එනම් වෙසක් මාසය ආරම්භ වීමට තව තිථි හතක් (7) ඉතිරිව ඇත.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-05-01.
ලිත | ||
---|---|---|
පෙර තිථිය බක් අව සතවක |
බක් අව අටවක | පසු තිථිය බක් අව නවවක |