පොල් සබැඳි සිංහල වචන
පෙනුම
| වචනය | ගසේ කොටස | රූපය |
|---|---|---|
| පොල් මුල | මුල | කොටුවේ පෙළ |
| පොල් කොටය | කඳ | කොටුවේ පෙළ |
| පුළුක් ගොබය | පත්‍රය | කොටුවේ පෙළ |
| මටුල්ල | පත්‍රය | කොටුවේ පෙළ |
| ගොක් කොලය | පත්‍රය | කොටුවේ පෙළ |
| පොල් කොලය | පත්‍රය | කොටුවේ පෙළ |
| පොල් අත්ත | පත්‍රය | කොටුවේ පෙළ |
| ඉරට්ට | පත්‍රය | කොටුවේ පෙළ |
| ඇට්ටිය | ඵලය | කොටුවේ පෙළ |
| කලටි | ඵලය | කොටුවේ පෙළ |
| කුරුම්බා | ඵලය | කොටුවේ පෙළ |
| පොල් | ඵලය | කොටුවේ පෙළ |
| පොල් ලෙල්ල | ඵලය | කොටුවේ පෙළ |
| පොල් කට්ට | ඵලය | කොටුවේ පෙළ |
| පොල් බෑය | ඵලය | කොටුවේ පෙළ |
| තැඹිලි | ඵලය | කොටුවේ පෙළ |
| ලොඳ | ඵලය | කොටුවේ පෙළ |
| කහකඩ | ඵලය | කොටුවේ පෙළ |
| කයිපුඩි | ඵලය | කොටුවේ පෙළ |
| කොට්ටපොල් | ඵලය | කොටුවේ පෙළ |
| හනස්ස | පුෂ්ප මංජරිය | කොටුවේ පෙළ |
| පොල් මල | පුෂ්ප මංජරිය | කොටුවේ පෙළ |
| හනස්ස | පුෂ්ප මංජරිය | කොටුවේ පෙළ |
| බූ මටුල්ප | පුෂ්ප මංජරිය | කොටුවේ පෙළ |