බහායි විශ්වාසය

විකිපීඩියා වෙතින්

බහායි විශ්වාසය යනු ඒක දේව වාදී ආගමක් වන අතර සමස්ත මානව වර්ගයාගේ අධ්‍යාත්මික එකමුතුව අවධාරණය කරයි. [1] බහායි උගැන්වීම් සහ මතවාදය පදනම් වන්නේ හරාත්මක මූලධර්ම තුනක් මතය: දෙවියන් වහන්සේගේ එකමුතුව, එනම් සියළු මැවිල්ලෙහි මූලය වන්නාවූ එක් දෙවියන් වහන්සේ කෙනෙක් වැඩ සිටින බව; ආගම්වල එකමුතුව, සියළු ප්‍රධාන ආගම් එකම අධ්‍යාත්මික මූලය සහිත වන අතර එකම දෙවියන් වහන්සේ වෙතින් පැන නැගුනු බව සහ; මානව වර්ගයාගේ එකමුතුව, සමස්ත මානවයන් සමාන ලෙසින් මවනු ලැබ ඇති බවත් සහ, වාර්ගික සහ සංස්කෘතික ලෙසින් පවතින විවිධත්වය අගය කිරීමක් සහ පිළිගැනීමක් තුලින් වටහා ගත යුතු බවත්ය.[2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Houghton 2004
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; eor නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=බහායි_විශ්වාසය&oldid=428379" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි