පෙනි බ්ලැක්


පෙනි බ්ලැක් ( ඉංග්‍රීසි: Penny Black ) යනු ලොව පළමු තැපැල් මුද්දරයයි. එය වර්ෂ 1840 මැයි මස 01 වන දිනදි බ්‍රිතාන්‍යයේදි එළි දැක්විය එ බ්‍රිතාන්‍යයේ තරුණ වික්ටෝරියා රැජිනගේ රුව සහිතව. මුද්දරය නිල භාවිතයට ගැනිම 1840 මැයි මස 06 වන දින සිට සිදුවිය. මුද්දරය පැන්ස ( පෙනි ) එකක් වටිනාකමින් යුතුව නිකුත් විය. පෙනි බ්ලැක් මුද්දර මුද්‍රණය බ්‍රිතාන්‍යයේ ලන්ඩන් හිදි සිදු කල අතර, වර්ෂ 1840 මැයි මස 01 දින සිට 1841 පෙබරවාරි දක්වා කාල වකවානුවේ මුද්‍රණය සිදු විය.
පළුදු නොවු පෙනි බ්ලැක් මුද්දරයක වර්ථමාන දළ තක්සේරු වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් 3,000-4,000 ක් පමණ වේ.
දුර්ලභත්වය[සංස්කරණය]
පෙනි බ්ලැක් යනු වඩාත් දුර්ලභ මුද්දරයක් නොවන අතර, මුද්දර පත්‍ර 286,700 තුල 68,808,000 ක් මුද්දර මුද්‍රණය කරණ ලදි.
ආශ්‍රිත ලිපි[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- Golden, Catherine J. (2009). Posting It: The Victorian Revolution in Letter Writing. University Press of Florida. ISBN 978-0-8130-3379-2.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help)
බාහිර සබැදි[සංස්කරණය]

පෙනි බ්ලැක් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- The digitised R.M. Phillips Collection of Victorian philately
- The 1840 Penny Black at the American National Postal Museum
- These stamps are the legends of the hobby Linn's Stamp News|Linns.com Refresher Courses