පුස්තකාලයාධිපති

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
The Librarian, a 1556 painting by Giuseppe Arcimboldo

පුස්ථකාලාධිපති යනු පුස්ථකාල විඥාපන විදයාව සම්බන්ධව දැනුමක් හා පුහුණුවක් ලැබූ පුස්ථකාලයක සේවය කරන ප්‍රධාන නිළධාරියාය, තොරතුරු කළමණාකරණය සංවිධානය පුස්ථකාලයට අදාල රාජකාරි පිළිබද මනා දැනුමක් ඔහුට හෝ ඇයට තිබිය යුතුය. බොහෝ විට මහජන පුස්ථකාල වලට අමතරව පාසැල් පුස්ථකාල උසස් අධ්‍යාපන ආයතනවල මෙන්ම ව්‍යාපාරික ආයතන වැඩමිම් ආශ්‍රීතවද පුස්ථකාල පවතී.

ආකෘතිය, අවශ්‍යතාවය හා තත්වය[සංස්කරණය කරන්න]

පුස්තකාලයාධිපති උදෙසා ඉංග්‍රීසියෙන් යෙදෙන Librarian යන යෙදුමෙහි නිරුක්තිෙයන්( liber යන ලතින් යෙදුම Books යන ඉංග්‍රීසි යෙදුමට සමාන වෙයි) කියැවෙන පරිදි ම පුස්තකාධිපතිත්වය සාම්ප්‍රදායික ව බැදී තිබුණේ ග්‍රන්ථ සංචිත සමගිනි.පුස්තකාලයාධිපතිවරයා ගේ කාර්යභාරය නව තාක්ෂණික සහ සමාජ අවශ්‍යතාවන් හමුවේ නිරන්තර ව පරිණාමය වෙමින් පවතී. වර්තමානයේ දී පුස්තකාලයාධිපතිවරයෙකු  ග්‍රන්ථ; විද්‍යුත් මූලාශ්‍ර; සගරා; පුවත්පත්; ශ්‍රව්‍ය හා දෘෂ්‍ය පටිගත කිරීම්; සිතියම් ; අත්පිටපත්; ඡායාරූප සහ වෙනත් ග්‍රාපික අමුද්රව්‍ය; ග්‍රන්ථවිද්‍යාත්මක දත්තසමුදාය; සහ වෙබ් පාදක සහ අංකිත මූලාශ්‍ර වැනි තොරතුරු සංග්‍රහ වී අැති විවිධ අාකෘතීන් රැසක් සමග ගනුදෙනු කරනු දැකිය හැකි ය. එමෙන් ම පුස්තකාලයාධිපතිවරයෙකු  විසින් තොරතුරු සාක්ෂරතාවය සදහා උපදෙස් ලබා දීම , පරිගණක සැපයීම සහ පුහුණුකිරිම; සමාජ කණ්ඩායම්වලට ෙපාදුජන වැඩසටහන් පැවැත්වීමට සත්කාරකත්වය සැපයීම; wdndOs; සහිත පුද්ගලයන් සදහා තාක්ෂණික අාධාර ලබාදීම; සහ ප්‍රජා මූලාශ්‍රයන්ට ප්‍රෙව්ශනය සලසා දීම අැතුළු ෙතාරතුරු හා බැදුණු ෙස්වාවන් ද සපයනු ලැෙබ්.කර්තෘවරු සහ විද්‍යාර්ථීහු සිය පොත්වල ස්තූතිය පිරිනැමීමේ දී නිරත=රැව ම පුස්තකාලයාධිපතිවරයා ව අගයති.   

පුස්තකාලාධිපතිගේ කාර්‍යභාරය හා වගකීම්[සංස්කරණය කරන්න]

පුස්තකාලයේ ප්‍රමාණය සහ ස්වරූපය  මත කාර්යභාරයන් වෙනස් වීමටත් සුවිශේෂී වගකීම් දැරීමට සිදුවීමටත් පුලුවන.  ඔලිවියා ක්‍රොස්බිට අනුව පුස්තකායාධිපතිවරුන් යනු තොරතුරු යුගයේ තොරතුරු  පිළිබඳ විශේෂඥ්ඥයින් ය.[1] බොහෝ විට පුස්තකාලයාධිපතිවරු පහත සඳහන් වෘත්තීයමය තත්ත්වයක් යටතේ  සිය සේවය සපයනු දැකිය හැකි ය.

මහජන පුස්තකාලයාධිපතිවරු: බැහැර  දෙන පුස්තකාලයන්හි විමර්ශන කවුළුව තුළ කටයුතු කරමින් මහජනතාවට සේවා සපයති. සමහරු දරුවන්ට හෝ වැඩිහිටියන්ට සේවා සැපයීම උදෙසා විශේෂිත ව පුහුණුව ලබා ඇත. ළමයින් උදෙසා වූ පුස්තකාලයාධිපතිවරු සෑම වයස් සීමාවක ම දරුවන්ට සුදුසු අමුද්රව්‍ය සපයාදීම සහ දරුවන් සමගත් ඔවුන්ගේ මවුපියන් සමගත්  විශේෂිත වැඩසටහන් පැවැත්වීම තුළින් යොවුන් කියවන්නිය තුළ කියවීමට රුචිකත්වය සහ නිපුණතාවය ඇතිකිරීමට සහාය වෙති.

විමර්ෂණ හෝ පර්යේෂණ පුස්තකාලයාධිපතිවරු: පර්යේෂණවල නියුතු වන අයට අවශ්‍ය තොරතුරු සොයාගැනීමට උපකාර කරති. විමර්ෂණ සංවාදය නම් වූ ව්‍යුහගත සංවාදයක් හරහා පර්යේෂිකාවගේ අරමුණු හැඳිනගැනීමෙන් අනතුරු ව දත්ත සමුදායන්හි සහාය සහ අනෙකුත් විද්‍යුත් තොරතුරු මූලාශ්‍රයන්, මෙන් ම දුර්ලභ හෝ මිලාධික මූලාශ්‍රයන් ද සපයාදෙමින් කෙරෙන මෙම සේවාව ඇතැම් විට සුවිශේෂී වූ ගැටලුවක් පිළිබඳ පර්යේෂණයක ස්වරූපය ද ගනී. ඇතැම් විට මෙම සේවාව යම්කිසි ප්‍රමාණයකට මේ සඳහා විශේෂයෙන් පුහුණුව ලබා ඇති පුස්තකාල කාර්යමණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් විසින් ද සපයනු ලැබේ. මෙම ප්‍රවණතාවය ඇතැමුන්ගේ විවේචනයට ද බඳුන් වී තිබේ. [2]

පුස්තකාල තාක්ෂණ සහකරුවන්: පුස්තකාල අමුද්රව්‍ය ඇනවුම් කිරීම, දත්ත සමුදාය පරිපාලනය, පරිගණක හා අනෙකුත් උපාංග හැසිරවීම , සූචි සැකසීම සහ නව අමුද්රව්‍යයන්හි භෞතික ක්‍රියාවලිය අධීක්ෂණය වැනි තිරය පිටුපස කටයුතුවල නියුතු වෙති.

පුස්තකාල පද්ධති මෙහෙයවන්නන් යනු පුස්තකාල පද්ධති සංවර්ධනය, දෝෂ නිරාකරණය සහ නඩත්තු කිරීම,  සූචිකරනය ආශ්‍රිත කාර්යභාරයන්හි නියුතු වන්නන් ය.

Collections development librarians monitor the selection of books and electronic resources. Large libraries often use approval plans, which involve the librarian for a specific subject creating a profile that allows publishers to send relevant books to the library without any additional vetting. Librarians can then see those books when they arrive and decide if they will become part of the collection or not. All collections librarians also have a certain amount of funding to allow them to purchase books and materials that don't arrive via approval.

ලේඛනාරක්ෂකයින් යනු අත්පිටපත්, ලිපිලේඛන, වාර්තා සටහන් වැනි ලේඛනාගාර මූලාශ්‍රිත ව කටයුතු කිරීමට පුහුණු කෙරුණු විශේෂිත පුස්තකාලයාධිපතිවරු ය. 

Electronic Resources Librarians manage the databases that libraries license from third-party vendors.

පාසල් පුස්තකාලයාධිපතිවරු: පාසැල් පුස්තකාල පරිපාලනයට අමතර ව ගුරුවරුන් සහ තොරතුරු තාක්ෂණ විශේෂඥයින් ලෙස ද කටයුතු කරති. 

අර්ධ-වැඩිහිටියන් උදෙසා වූ පුස්තකාලයාධිපතිවරු: වයස අවුරුදු 12ත් 18ත් අතර වූ අනුග්රාතහකයින්ට සුවිශේෂී ව සේවා සපයන්නෝ වෙති. අර්ධ-යෞවනයෝ සිය අධ්යාවපනය මෙන් ම වින්දනය ද පුස්තකාල සේවාව තුළින් අපේක්ෂා කරති. අර්ධ-වැඩිහිටියන් උදෙසා වූ පුස්තකාලයාධිපතිවරු පාසල් පුස්තකාල තුළ, මහජන පුස්තකාල කාර්ය මණ්ඩලයක හෝ පුනරුත්ථාපන ආයතනයක හෝ සේවය කරනු දැකිය හැකි ය.ගුරු පුස්තකාලයාධිපතිවරයකු වීම සඳහා අධ්යාතපනවේදය පිළිබඳ ව ශාස්ත්රිවේදී හෝ ශාස්ත්ර පති උපාධියක් මෙන් ම පුස්තකාල විද්යාවව පිළිබඳ ව උසස් පාඨමාලාවක් ද හදාරා තිබිය යුතු ය.  මහජන පුස්තකාලවල සේවය කරන අර්ධ-වැඩිහිටියන් උදෙසා වූ පුස්තකාලයාධිපතිවරුන් පුස්තකාල සහ විඥාපණ විද්යා ව සම්බන්ධ ව ශාස්ත්රරපති උපාධියක් සහ ප්රිමාණවත් සේවා අත්දැකීමකින් යුතු වීම හෝ සමාන වෙනත් සුදුසුකම්ලාභීන් විය යුතු ය. [3]

මාධ්‍යය විශේෂඥ්ඥයෝ: සිසුවියන්ට තොරතුරු ගවේෂණය සහ විශ්ලේෂණය කරන අන්දම පහදා දෙති.පාසල් පුස්තකාලවලට පොත්පත් සහ අනිකුත් මූලාශ්‍ර සපයමින් , පුස්තකාල සහායකයින් ව අධීක්ෂණය කරමින් පුස්තකාල හෝ සම්පත් මධ්‍යයස්ථාන පවත්වාගෙන යාමට අවශ්‍ය සෑම අංශයක් පිළිබඳ ව ම විමසිලිමත් වෙති. යොවුන් සේවා පුස්තකාලයාධිපතිවරු සහ ගුරු පුස්තකාලයාධිපතිවරු සිය යොවුන් අනුග්‍රාහකයන්ගේ රුචිකත්වයට සරිලන පොත්පත් සහ අනිකුත් අමුද්රව්‍ය ගෙන්වා ගනිති.එමෙන් ම ඔවුහු යොවුනන්ට අධිකාරසම්පන්න සහ ඇවැසිතාවන්ට අදාළ අන්තර්ජාල මූලාශ්‍ර සොයාගැනීමට ද උපකාර විය යුතු ය. මෙම වයස් කාණ්ඩය යාවජීව සොයන්නියන් සහ කියවන්නියන්  බවට පත් කිරීම මෙම විශේෂ පුස්තකාල වෘත්තිකයන්ගේ මූලික අරමුණයි.

සහනසේවා පුස්තකාලයාධිපතිවරු: ආබාධ සහිත පුද්ගලයන්, අඩු ආදායම් ලාභීන් ගෘහස්ත වගකීම්වලින් බැඳුණු වැඩිහිටියන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, දරිද්ර/අඩු පහසුකම් සහිත සහ ග්‍රාමීය ජනකොටස් ඇතුලු  විශේෂ අවධානයට ලක්විය යුතු පිරිස් කරා පුස්තකාල සහ විඥාපන සේවාවන් සැපයීමේ වගකීම දරති.

උපෙද්ශන පුස්තකාලයාධිපතිවරු: පංතිකාමර හමු තුළින් හෝ මාර්ගගත ඉගෙනුම් පරිසර සැකසීම තුළින්  තොරතුරු සාක්ෂරතාවය සම්බන්ධ ව මගපෙන්වීම් ලබාදෙති.ඔවුහු පුස්තකාල පරිශීලකයන්ට දැනුම ගවේෂණය තක්සේරු කිරීම සහ ප්‍රයෝජනවත් අන්දමින් භාවිත කරන ආකාරය පිළිබඳ ව උපදෙස් සපයති.

Experienced librarians may take administrative positions such as library or information center director. Similar to the management of any other organization, they are concerned with the long-term planning of the library, and its relationship with its parent organization (the city or county for a public library, the college/university for an academic library, or the organization served by a special library). In smaller or specialized libraries, librarians typically perform a wide range of the different duties.

Salaries and benefits have improved somewhat in recent years, even in an era of budget tightening and reductions in operating expenses at many libraries. They can vary considerably depending upon the geographic region, the level of funding and support (it is usually better in major academic libraries and government facilities than it is in inner-city school or public libraries), the type of library (a small public or school library versus a large government or academic library), and the position (a beginning librarian versus a department head). Starting salaries at small public libraries can range from $20,000-$25,000; high profile positions like director or department head can approach or exceed $100,000 at major academic and large government libraries and some public libraries. Librarians who are paid faculty salaries at a major university (especially if they have a second academic degree), who have an education degree at a school library, who are in administration at a library, or who are in a government library post tend to have higher incomes, especially with experience and better language and technical skills. Despite this, librarians are still wrongly perceived as low-level pink collar professionals. In reality, the technical competencies and information-seeking skills needed for the job are becoming increasingly important and are relevant to the contemporary economy, and such positions are thus becoming more prominent.

Representative examples of librarian responsibilities:

  • Researching topics of interest for their constituencies.
  • Referring patrons to other community organizations and government offices.
  • Suggesting appropriate books ("readers' advisory") for children of different reading levels, and recommending novels for recreational reading.
  • Facilitating and promoting reading clubs.
  • Developing programs for library users of all ages and backgrounds.
  • Managing access to electronic information resources.
  • Building collections to respond to changing community needs or demands
  • Writing grants to gain funding for expanded program or collections
  • Digitizing collections for online access
  • Answering incoming reference questions via telephone, postal mail, email, fax, and chat
  • Making and enforcing computer appointments on the public access Internet computers.[4]

වැඩබිම[සංස්කරණය කරන්න]

Southwest Collections / Special Collections Library at Texas Tech, a university in the United States

Basic categories of workplace settings for librarians are routinely classified around the world as: public, academic, school, and special. Some librarians will start and operate their own business. They often call themselves information brokers, research specialists, knowledge management, competitive intelligence or independent information professionals. Below are the basic differences between the types of libraries.

Public library: These institutions are created through legislation within the jurisdiction they serve. Accordingly, they are given certain benefits, such as taxpayer funding, but must adhere to service standards and meet a wide group of client needs. They are usually overseen by a board of directors or library commission from the community. Mission statements, service and collection policies are the fundamental administrative features of public libraries. Occasionally private lending libraries serve the public in the manner of public libraries. In the United States, public librarians and public libraries are represented by the Public Library Association.[5] Public library staffing is structured in response to community needs. Libraries bridge traditional divisions between technical and public services positions by adopting new technologies such as mobile library services and reconfigure organizations depending on the local situation.[6]

Academic library: is a library that is an integral part of a college, university, or other institution of postsecondary education, administered to meet the information and research needs of its students, faculty, and staff. In the United States, the professional association for academic libraries and librarians is the Association of College and Research Libraries.[7] Depending upon the institution, the library may serve a particular faculty or the entire institution. Many different types, sizes, and collections are found in academic libraries and some academic librarians are specialists in these collections and archives. A university librarian, or chief librarian, is responsible for the library within the college structure, and may also be called the Dean of Libraries. Some post-secondary institutions treat librarians as faculty, and they may be called professor or other academic ranks, which may or may not increase their salary and benefits. Some universities make similar demands of academic librarians for research and professional service as are required of faculty. Academic librarians administer various levels of service and privilege to faculty, students, alumni and the public.

School library media center: Libraries which exclusively serve the needs of a public or private school. The primary purpose is to support the students, teachers, and curriculum of the school or school district. In addition to library administration, certificated teacher-librarians instruct individual students, groups and classes, and faculty in effective research methods, often referred to as information literacy skills. Audio-visual equipment service and/or textbook circulation may also be included in a school librarian's responsibilities. Often, teacher-librarians are qualified teachers who take academic courses for school library certification and/or earn a Master's degree in Library Science.

Special library: News, law, medical, government, nongovernmental organization, prison, corporate, museum or any other type of library owned and operated by an organization are considered as special library. They can be highly specialized, serving a discrete user group with a restricted collection area. In an increasingly global and virtual workplace, many special librarians may not even work in a library at all but instead manage and facilitate the use of electronic collections. Funding for special libraries varies widely. Librarians in some types of special libraries may be required to have additional training, such as a law degree for a librarian in an academic law library or appropriate subject degrees for subject specialties such as chemistry, engineering, etc. Many belong to the Special Libraries Association.[8] There are also more specific associations such as the American Association of Law Libraries,[9] Art Libraries Society of North America,[10] the Medical Library Association,[11] or the Visual Resources Association.[12]

අධ්‍යාපනය[සංස්කරණය කරන්න]

The Radcliffe Science Library, Oxford University

එක්සත් ජනපදය හා කැනඩාව[සංස්කරණය කරන්න]

In the United States and Canada, a librarian might have a one or two-year (more common) master's degree in library and information science, library science or information science (called an MLS, MALIS, MSLS, MIS, MSIS, MS-LIS, MISt, MLIS, or MILS) from an accredited university.[1] These degrees are accredited by the American Library Association and can have specializations within fields such as archiving, records management, information architecture, public librarianship, medical librarianship, law librarianship, special librarianship, academic librarianship, or school (K-12) librarianship. School librarians often are required to have a teaching credential, as well as a library science degree. Many, if not most, academic librarians also have a second, subject-based master's degree. This is especially true of four year colleges.

යුරෝපය[සංස්කරණය කරන්න]

In the UK and some other countries, a librarian can have a three- or four-year bachelor's degree in library and information studies or information science; separate master's degrees in librarianship, archive management, and records management are also available. In the United Kingdom, these degrees are accredited by the Chartered Institute of Library and Information Professionals and the Society of Archivists.[13] In Germany and some other countries, the first step for an academic librarian is a PhD in a subject field, followed by additional training in librarianship.

ඕස්ට්‍ර්ලියාව[සංස්කරණය කරන්න]

In Australia, a professional librarian must meet the requirements set out by the Australian Library and Information Association (ALIA). There are three ways in which these requirements can be met: the individual must obtain an ALIA-recognized bachelor degree in library and information studies, complete a first degree in any discipline followed by an ALIA-recognized postgraduate diploma or masters course, or gain an ALIA-recognized library technician qualifications (undertaken at a Technical and Further Education(TAFE) college/institute followed by an ALIA-recognized bachelor degree in library and information studies.[14] ALIA is responsible for accreditation of library specific qualifications for both librarians and library technicians. Professional Australian teacher-librarians require slightly different qualifications. In addition to having a degree that meets ALIA's accreditation process, teacher librarians must also hold recognized teaching qualifications.[15]

උසස් උපාධි[සංස්කරණය කරන්න]

It is also possible to earn a doctorate in library and information science. Graduates with PhDs usually become teaching faculty in schools of library and information science, or sometimes occupy the directorship or deanship of university libraries. Those undertaking research at the doctoral level can pursue a very wide range of interests including information technology, government information policy, social research into information use among particular segments of society, information in organizations and corporate settings, and the history of books and printing.

It is common in academic and other research libraries to require the librarians to obtain Master's degrees in some academic subject, sometimes but not necessarily related to their professional responsibilities; in major research libraries, some of the librarians will hold Ph. D degrees in subject fields.

Other advanced degrees often taken in conjunction with a degree in librarianship are law, management, health administration or public administration.

පුස්තකාල නිදහස් තත්වය[සංස්කරණය කරන්න]

Library associates, library technicians, and library assistants often have college diplomas but usually do not hold library-related degrees. Occasionally they also hold undergraduate or graduate degrees in other disciplines. These workers, sometimes referred to as para-professionals, perform duties such as database management, library cataloging, ready reference, and serials and monograph processing.

වෘත්තීමය සංවිධාන හා ක්‍රියාකාරීත්වය[සංස්කරණය කරන්න]

Presenters and recipients of the New York Times-Carnegie Corporation of New York I Love My Librarian awards, presented in association with the American Library Association

The two largest library associations in the United States are the American Library Association (ALA) and the Special Libraries Association.[8] YALSA The Young Adult Library Services Association serves Young Adult librarians, and is part of the American Library Association. Many U.S. states have their own library association as well. Librarians may also join such organizations as the Association of College and Research Libraries[16] and the Public Library Association[17] and the Art Libraries Society.[18] The Canadian Library Association serves Canada and there are provincial associations as well, such as the Ontario Library Association. In the United Kingdom, the professional body for Librarians is the Chartered Institute of Library and Information Professionals[19] (formerly known as the Library Association). The International Federation of Library Associations and Institutions (IFLA)[20] represents the interests of libraries and librarians internationally. (See also the List of Library Associations.)

Recent issues of concern for U.S. libraries include implementation of the Patriot Act and the Children's Internet Protection Act. Many librarians around the world share American librarians' concern over ethical issues surrounding censorship and privacy. Some librarians join activist organizations like the UK-based Information for Social Change[21] and the North American-based Progressive Librarians Guild.[22] Within the American Library Association (ALA), some also join the Social Responsibilities Round Table.[23] SRRT came into being amid the social ferment of the 1960s and is often critical of the American Library Association for not living up to its professed ideals. Another important activist organization is the Social Responsibilities Special Interest Section[24] of the American Association of Law Libraries (AALL).[25] These activist organizations are viewed as controversial by some librarians, while others view them as a natural extension and outgrowth of their own deeply-held library ethics.

පුස්තකාල තුල තාක්ෂණය[සංස්කරණය කරන්න]

පුස්තකාල ඇසුරු කරගත් තාක්ෂණයෙහි වේගවත් සංවර්ධනය විසින් පුස්තකාලයාධිපතිවරුන්ගේ කාර්යභාරයන් නව්‍යකරනය උදෙසා ද සැලකිය යුතු බලපෑමක් කර තිබේ.නව තාක්ෂණයන් විසින් තොරතුරු  ප්‍රවේශනය ආශ්චර්යමත් වෙනසකට ලක්කරමින් ඇති අතර මෙම නවතාක්ෂණික භාවිතයන්හි ආගමනයත් සමග මතුවන නව පරිශීලක අවශ්‍යතාවන් වෙනුවෙන් පුස්තකාලයාධිපතිවරු ද හැඩගැසෙමින් සිටිති. අංකිත මූලාශ්‍ර සමග ගනුදෙනු කරන පුස්තකාලයාධිපතිවරු කෙතරම්  ප්‍රචලිත ද යත් ඔවුන් උදෙසා අන්තර්ජාලය සදහා යෙදෙන සයිබර් යන යෙදුමත් පුස්තකාලයාධිපති සදහා ඉංග්‍රීසි යෙදුම වන ලයිබ්රේරියන් යන්නත් ඒකාබද්ධ කරගනිමින් සයිබේරියන් යනුවෙන් නවයෙදුමක් ද බිහි වී තිබේ.

පසුගිය වසර 50ක කාලය තුළ පුස්තකාලයාධිපතිවරුන්ගේ කාර්යභාරයන් නවීන තාක්ෂණය හමුවේ විපර්යාසයට ලක් වී ඇති අන්දම දක්වන ප්‍රබල ම නිදසුන නම් සාම්ප්‍රදායික කාඩ්පත්වලින් සමන්විත සූචින්ගෙන් මාර්ගගත ව මහජනයාට ප්‍රවේශ විය හැකි සූචින්ට සංක්‍රමණය වීමයි.[තහවුරු කරන්න] පුස්තකාලයාධිපතිවරුන්ට විද්‍යුත් සූචිකරනය සදහා මෘදුකාංග සහ MARC ප්‍රමිතීන් බිහිකරගැනීමටත් එම මෘදුකාංග ධාවනය කිරීමට පරිගණක භාවිත කිරීමටත් සිදු වි ඇත. මහජනතාවට නවතාක්ෂණයන් භාවිත කරන අන්දම සහ වඩා අතථ්‍ය කාර්ය පරිසරයන්ට සංක්‍රමණය වීමට ඉගැන්විමටත් ඔවුන්ට සිදු වි තිබේ.  

විද්‍යුත් දත්තසමුදායන්ගේ සිට  තීරු කේත වැනි ප්‍රවර්ධන කාර්යයන් දක්වා ම මේ බව පැවසිය හැකි ය. බොහෝ පුස්තකාලයාධිපතිවරු වෙබ් - සල්ලාප, අන්තර්ජාල එසැණ පණිවිඩ, විද්‍යුත් තැපෑල, කෙටි පණිවිඩ වැනි ක්‍රම තුළින් අතථ්‍ය පරිශීලන පහසුකම් සැපයීම, සිය ග්‍රාහකයන්ට තොරතුරු සාක්ෂරතාවය සහ තාක්ෂණය පිළිබඳ ව අධ්‍යාපනය ලබා දීම, මහජන සේවා අංකිතකරණ වැඩසටහන්වලට සේවය සැපයීම සහ ප්‍රවේශනය සහ කාර්යබද්ධතාව වැඩිදියුණු වන අන්දමින් තොරතුරු සංවිධාන ව්‍යුහයන් සංවර්ධනය කිරීම වැනි කටයුතුවල නියුතු වෙති. සිය ඓතිහාසික වෘත්තීය කාර්යභාරයේ නිම්වළලු පුළුල් කරගැනීමට සහ උපයෝගීතාවය රැකගැනීමට පුස්තකාලයාධිපතිවරු නවතාක්ෂණික ක්‍රමවේද භාවිතයට ගෙන ඇති අන්දම ඉහත නිදසුන් තුළින් හඳුනාගත හැකිය.

Librarians must continually adapt to new formats for information, such as electronic journals and e-books, which present both challenges and opportunities in providing access and promoting them to library patrons.

උසස් මට්ටමේ තාක්ෂණයන්හි ව්‍යාප්තිය විසින් සාම්ප්‍රදායික පුස්තකාලයන්හි ඇතැම් අංශ ස්වංකරණයට ලක්වීමට ඇති ශක්‍යතාවය පිළිබඳ ව ඉගි පළ කර තිබේ. 2004 වසරේ දි ස්පාඥ්ඥයේ පර්යේෂකයන් පිරිසක් විසින් UJI නැමති රොබෝවරයා ව නිපදවන ලදී. පුස්තකාලය තුළ විවිධ ස්ථානවලට මගපෙන්වීමටත්, අනුග්‍රාහකයන් විසින් ඉල්ලුම් කරන නිශ්චිත පොතක් පිළිබඳ ව සොයාබැලිමට හෝ එය ප්‍රවේශමෙන් රාක්කයෙන් ගෙනගොස් දිමටත් මෙම රොබෝවරයාට හැකියාව ඇත.  .[තහවුරු කරන්න] .   කෙසේනමුත් මෙම රොබෝවරයාගේ හැකියාවන් අතිශය සීමිත වපසරියක පැවතීම හේතුවෙන් මොහු හඳුන්වා දීමෙන් පුස්තකාලාශ්‍රිත සුළු සේවකයන්ට දැඩි වෘත්තීය තර්ජනයක් එල්ල වෙතැ යි සිතිය නොහැකි ය.

ජනප්‍රිය සංස්කෘතිය තුල පුස්තකාලය[සංස්කරණය කරන්න]

Stereotypes of librarians in popular culture are frequently negative: librarians are portrayed as puritanical, punitive, unattractive, and introverted if female, or timid, unattractive, and effeminate if male. The librarian is in charge of a library just as a principal is in charge of a school or a pastor is in charge of a church.

Examples of librarians in pop culture include:

  • In the Discworld book series by Terry Pratchett there is a librarian who has been magically turned into an orangutan. In these stories, librarians frequently have supernatural powers related to books and library work, including access to a form of hyperspace known as L-Space.[26]
  • "Weird Al" Yankovic plays Conan the Librarian, in a brief segment of the 1989 film UHF.
  • On the May 24, 2007 episode of the Colbert Report, Colbert interviewed Wikipedia co-founder Jimmy Wales. During the interview, he showed on the screen the statement "Librarians are hiding something" and asked Wales how he would stop or prevent vandalism to Wikipedia based on that statement.
  • Space Marine Librarians are characters from the collectible miniatures game Warhammer 40,000 ; these superhuman fighters come equipped with potent psychic powers, rather than just being deskbound intellects. Wielding force staffs and psychic abilities, they are found on the battlefield battling alongside their non-psychic battle brothers delivering justice to the Emperor's enemies, while at the same time advising the Space Marine Commander.

මේවාත් බලන්න[සංස්කරණය කරන්න]

යොමුව[සංස්කරණය කරන්න]

  1. 1.0 1.1 Become a Librarian!. Central Jersey Regional Library Cooperative. සම්ප්‍රවේශය 2008-09-01. 
  2. McKinzie, Steve (October 2002). "For Ethical Reference, Pare the Paraprofessionals". American Libraries 33 (9): 42. 
  3. YALSA. සම්ප්‍රවේශය April 1, 2011. 
  4. "The librarian's Internet survival guide: strategies for the high-tech reference desk", Irene E. McDermott, Barbara E. Quint, p. 1-2, Information Today, ISBN157387129
  5. Public Library Association. American Library Association. සම්ප්‍රවේශය 2008-09-01. 
  6. McCook, Kathleen de la Peña (2011). Introduction to Public Librarianship. ISBN 978-1-55570-697-5. 
  7. Reitz, Joan M. (1998). Dictionary for Library and Information Science. Englewood, Colorado: Libraries Unlimited. පිටු 4. 
  8. 8.0 8.1 Special Libraries Association. සම්ප්‍රවේශය 2008-09-01. 
  9. The American Association of Law Libraries. සම්ප්‍රවේශය 2008-09-01. 
  10. Art Libraries Society of North America. සම්ප්‍රවේශය 2008-09-01. 
  11. Medical Library Association. සම්ප්‍රවේශය 2008-09-01. 
  12. Visual Resources Association - The International Association of Image Media Professionals. සම්ප්‍රවේශය 2008-09-01. 
  13. Society of Archivists. සම්ප්‍රවේශය 2008-09-01. 
  14. Librarian. Australian Library and Information Association. 2006-08-10. සම්ප්‍රවේශය 2008-09-01. 
  15. Teacher-Librarian. Australian Library and Information Association. 2008-06-24. සම්ප්‍රවේශය 2008-09-01. 
  16. ACRL. ACRL. සම්ප්‍රවේශය 2010-04-24. 
  17. Ala | Pla[dead link]
  18. Art Libraries Society of North America. Arlisna.org. සම්ප්‍රවේශය 2010-04-24. 
  19. The Chartered Institute of Library and Information Professionals. CILIP. සම්ප්‍රවේශය 2010-04-24. 
  20. The official website of the International Federation of Library Associations and Institutions. IFLA. සම්ප්‍රවේශය 2010-04-24. 
  21. Information for Social Change Journal (ISC). Libr.org. සම්ප්‍රවේශය 2010-04-24. 
  22. Progressive Librarians Guild. Libr.org. 2010-03-01. සම්ප්‍රවේශය 2010-04-24. 
  23. Srrt - Ala. Libr.org. සම්ප්‍රවේශය 2010-04-24. 
  24. AALL, Social Responsibilities SIS Home Page. Aallnet.org. සම්ප්‍රවේශය 2010-04-24. 
  25. The American Association of Law Libraries. Aallnet.org. 2010-04-06. සම්ප්‍රවේශය 2010-04-24. 
  26. What is Lspace?

බාහිර යොමු[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=පුස්තකාලයාධිපති&oldid=390600" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි