පුවසුරු

විකිපීඩියා වෙතින්

 

පුවසුරු
Einstein 1921 by F Schmutzer - restoration.jpg
ඇල්බට් අයින්ස්ටයින් පුවසුරුවකු ලෙස
Occupation
නම් Professor
Type Education, research, teaching
Activity sectors Academics
Description
Competencies Academic knowledge, research, writing journal articles or book chapters, teaching
අවැසි අධ්‍යාපනය Master's degree, doctoral degree (e.g., PhD), professional degree, or other terminal degree
Fields of employment Academics
Related jobs Teacher, lecturer, reader, researcher

පුවසුරු නොහොත් මහාචාර්ය හෝ මහැදුරු හෝ (ඉංගිරිසියෙන් Professor - "ප්‍රොෆෙස" සාමාන්‍යයෙන් කෙටියෙන් Prof. ) යනු බොහෝ රටවලැ සරසවි හා අනෙකුත් පසු-ද්විතියික අධ්‍යාපන හා පිරියෙසුම් ආයතනවලැ අධ්‍යයන නිලයකි. ඉංගිරිසි  "ප්‍රොෆෙස" යන්න ලතින් බසින් ව්‍යුත්පන්න වී ඇත්තේ "පවසන්නා" ලෙසිනි. පුවසුරුවරුන් සාමාන්‍යයෙන් තම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන අතර ඉහළ මැ ශ්‍රේණියේ ගුරුවරුන් වේ. [1]

නිරුත[සංස්කරණය]

පුරාණ ගරිසි දාර්ශනික සොක්‍රටීස් යනු බටහිරි සම්ප්‍රදායට අනුවැ වාර්තාගත පැරැණිතම පුවසුරුවරුන්ගෙන් කෙනෙකි. [2]

සිංහල

ප්‍රකාශ කරන්නා නොහොත් පවසන්නා යන අරුතින්, පවස කරනුයේ, පවස් + කරු > පවසරු > පුවසුරු වේ.[3]

ඉංගිරිසි

"ප්‍රොෆෙස" යන පදය මුලින් මැ දා හතර වන සියවස අගභාගයේ දී යොදාගැනුනේ 'දැනුමෙහි ශාඛාවක් උගන්වන තැනැත්තා' යන අදහස සඳහා යි.[1] මෙ වදන එනුයේ "...ආදි ප්රන්ස professeur (14සි.) හා කෙළින් මැ 'යම් කලාවෙකැ හෝ විදුවෙකැ හෝ ප්‍රවීණයකු බැව් පවසන්නා; ඉහළ මැ තරාතිරමේ ගුරුවරයා' යන අරුතැති ලතින් professor " යන්නෙනි ; ලතින් පදය ආයේ "... profiteri - 'lay claim to, openly declare' යන්නෙන් ආ නියෝජිත නාම පදය" මඟිනි.

විතර[සංස්කරණය]

පුවසුරුවරයකු දක්ෂ හා පිළිගත් ශාස්ත්‍රාලිකයෙකි. බොහෝ පොදුරද මඬුලු රටවලැ මෙන් මැ උතුරු යුරෝපයෙහි දු, පුවසුරු පදවිය සරසවියෙක ඉහළ මැ ශාස්ත්‍රාලීය නිලයයි. ඇමරිකා එක්සත් රාජ්‍යන්හි සහ කැනඩාවේ, පුවසුරු පදවිය බොහෝ පශ්චාත් ආචාර්ය උපාධිධාරීන්ට අදාළ බැවින් විසල් ප්‍රතිශතයක් මෙ ලෙස නම් කරනු ලැබේ.

කාර්යයන්[සංස්කරණය]

ලොව වටා[සංස්කරණය]

Main article: List of academic ranks

ලොව පුරා විදුහල් , සරසවි හා වෙනත් උසස් අධ්‍යාපන ආයතන ශාස්ත්රීය වියතුන් අතර සමාන ධූරාවලි ශ්රේණිගත කිරීමේ ව්‍යුහයක් අනුගමනය කරයි; ඉහත ලැයිස්තුව විස්තර සපයයි.

වැටුප[සංස්කරණය]

ජර්මනිය සහ ස්විට්සර්ලන්තය[සංස්කරණය]

පිරියෙසු පුවසුරු[සංස්කරණය]

ප්‍රබන්ධ වල[සංස්කරණය]

පුවසුරු මොරියාටි, ෂර්ලොක් හෝම්ස් "අවසාන ගැටලුව" කතාවෙන්

අනධ්‍යන භාවිතය[සංස්කරණය]

මේකත් බලන්න[සංස්කරණය]

  • ශාස්ත්රීය විනය
  • අනුබද්ධ මහාචාර්ය
  • <i id="mwAac">Sacrae Theologiae Professor</i> (STP) - උපාධිය දැන් STD හෝ Doctor of Divinity (DD) ලෙස පිරිනමනු ලැබේ )
  • සම්මානනීය
  • වාසස්ථාන
  • විද්වත් ක්රමය
  • සාහිත්යයේ පාසල සහ විශ්ව විද්යාලය
  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; etymonline.com නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. David K. Knox "Socrates: The First Professor" Innovative Higher Education December 1998, Volume 23, Issue 2, pp 115–126
  3. සංකථන - ගනුෂ්ක රන්දුල - කුමරතුඟුවන්ගේ වඩු වදන් - YouTube
"https://si.wikipedia.org/w/index.php?title=පුවසුරු&oldid=510208" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි