ප්‍රෝකෝපීස් පැව්ලාපූලෝස්
Jump to navigation
Jump to search
ප්‍රෝකෝපීස් පැව්ලාපූලෝස් Προκόπης Παυλόπουλος | |
---|---|
![]() | |
ග්‍රීසියේ ජනාධිපතිවරයා තේරී පත්වූ | |
Assuming office 13 මාර්තු 2015 | |
Prime Minister | අලෙක්සිස් ත්‍රිප්රාස් |
Succeeding | කරලෝස් පපූලිස් |
අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා | |
පදවිය දැරීම 10 මාර්තු 2004 – 11 සැප්තැම්බර් 2009 | |
Prime Minister | කොස්ටස් කරාමන්ලිස් |
පූර්වප්‍රාප්තිකයා | කොස්ටස් ස්කන්ඩලීඩිස් |
අනුප්‍රාප්තිකයා | ජානීස් රාගාසීස් |
පුද්ගලික තොරතුරු | |
උපත | 10 ජූලි 1950 කලමාටා, ග්‍රීසිය |
දේශපාලන පක්ෂය | නිව් ඩිමොක්‍රසි පක්ෂය |
කලත්‍රයා(යන්) | ග්‍රාසියා පෙල්ට්සෙමි |
දරුවන් | දියණියන් 2 පුතුන් 1 |
උගත් ශාස්ත්‍රාලය | ඇතන්ස් විශ්වවිද්‍යාලයය පන්තියොන්-අසාඅස් විශ්වවිද්‍යාලය |
ප්‍රෝකෝපීස් පැව්ලාපූලෝස් (ග්‍රීක: Προκόπης Παυλόπουλος, උපත 10 ජූලි 1950) යනු, ග්‍රීක නීතිඥයෙක්, විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් සහ දේශපාලනඥයෙකි. 2004–09 අතරතුර, ඔහු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා (2004 සිට 2007 දක්වා අභ්‍යන්තර කටයුතු, රාජ්‍ය පරිපාලන සහ ප්‍රකිසංස්කරණ පිළිබඳ අමාත්‍යවරයා ලෙසින් සහ 2007 සිට 2009 දක්වා අභ්‍යන්තර කටයුතු සහ මහජන සමාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙසින්) විය.
2015 පෙබරවාරි 18 දිනදී, ග්‍රීක පාර්ලිමේන්තුව විසින් ග්‍රීසියේ නව ජනාධිපතිවරයා ලෙසින් පැව්ලාපූලෝස් තෝරා පත් කර ගනු ලැබුයේ ඔහුට පක්ෂව ඡන්ද 233 ලබා දෙමින් වන අතර, 2015 මාර්තු 13 දිනදී නිල ධූර කාලය අවසන් කරන කරලෝස් පපූලිස්ගේ අනුප්‍රාප්තිකයා වනු ඇත. [1]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "Πρόεδρος της Δημοκρατίας με 233 ψήφους ο Προκόπης Παυλόπουλος" (ග්‍රීක බසින්). in.gr. 18 පෙබරවාරි 2015. http://news.in.gr/greece/article/?aid=1231386727. සම්ප්‍රවේශය කෙරුණු දිනය 18 පෙබරවාරි 2015.
දේශපාලන පදවි | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා කොස්ටස් ස්කන්ඩලීඩිස් |
අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 10 මාර්තු 2004 – 11 සැප්තැම්බර් 2009 |
අනුප්‍රාප්තිකයා ජානීස් රාගාසීස් |
පූර්වප්‍රාප්තිකයා කරලෝස් පපූලිස් |
ග්‍රීසියේ ජනාධිපතිවරයා තේරී පත්වූ 13 මාර්තු 2015 සිට |
වත්මන් තනතුරුධාරි |
ප්‍රවර්ග:
- 1950 උපත්
- ග්‍රීක ජූරි සභිකයෝ
- ග්‍රීක නීතිඥයෝ
- ග්‍රීක මන්ත්‍රීවරු 1996–2000
- ග්‍රීක මන්ත්‍රීවරු 2000–04
- ග්‍රීක මන්ත්‍රීවරු 2004–07
- ග්‍රීක මන්ත්‍රීවරු 2007–09
- ග්‍රීක මන්ත්‍රීවරු 2009–12
- ග්‍රීක මන්ත්‍රීවරු 2012 (මැයි)
- ග්‍රීක මන්ත්‍රීවරු 2012–14
- ජීවත්වන්නෝ
- ග්‍රීසියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරු
- ඇතන්ස්හී ජාතික සහ කපාඩිස්ට්රියන් විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය
- නිව් ඩිමොක්‍රසි (ග්‍රීසිය) දේශපාලනඥයෝ
- පන්තියොන්-අසාඅස් විශ්වවිද්‍යාලයයීය උපාධිධරයෝ
- කලමාටා වෙතින් බිහිවූවෝ
- ග්‍රීසියේ ජනාධිපතිවරු
- ඇතන්ස්හී ජාතික සහ කපාඩිස්ට්රියන් විශ්වවිද්‍යාලයීය උපාධිධරයෝ