ප්‍රැස්සටෙගුස්

විකිපීඩියා වෙතින්

ප්‍රැස්සටෙගුස් යනු, අයිසිනයි නමින් හැඳින්වුනු බ්‍රිතාන්‍ය කෙල්ටික ගෝත්‍රයක රජු වූ අතර, ක්‍රිව පළමුවන සියවසෙහිදී දළ වශයෙන් වර්තමානයෙහි නෝෆක් නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි පාලනය ගෙන ගියේය. බූඩිකා රැජිණගේ ස්වාමිපුරුෂයා වශයෙන් ඔහු ප්‍රචලිතව හැඳින්වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රැස්සටෙගුස්&oldid=368090" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි