අයිසිනයි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
අයිසිනයි
අයිසිනයි බලප්‍රදේශයෙහි දළ ප්‍රමාණය
භුගා්ලය
අග නගරය වෙන්ටා අයිසිනරම්
(කේසිස්ටර් සෙන්ට් එඩ්මන්ඩ්)
පිහිටුම නෝෆක්
සෆක්
-ලින්කන්ෂයර් වගුර
  සවුත් හොලන්ඩ්
-කේම්බ්‍රිජ්ෂයර් වගුර
  ෆෙන්ලන්ඩ්, ඊස්ට් කේම්බ්‍රිජ්ෂයර්
- ද ෆෙන්ස් ලෙසින්ද හැඳින්වෙයි
පාලකයෝ කෑන්ඩුරො[...],
අයිසු[...],
සයිමු[...],
ඇන්ටඩි[...]
ප්‍රැස්සටෙගුස්
බූඩිකා
බ්‍රිතාන්‍ය කෙල්ට්වරු, අයිසිනයි, රත්රන් පුවරුව,
ආදි ෆ්‍රෙක්න්ම් මාදිළිය (ක්‍රිපූ 15 - ක්‍රිව 20).
ඉදිරි: කෙල්ටිකෘත අශ්වයා දකුණින්, විශාල චක්‍රය ඉහළින්, ඩේසි මල අශ්වයාට පහළින්.
පසු: කැටිති කුරුසිය මත පිහිටුවා ඇත පුෂ්පය, කැටිති කුරුසියෙහි කොන් මත ඇල රේඛා

අයිසිනයි හෝ ඉසිනයි යනු, යකඩ යුගයෙහිදී සහ මුල් රෝමානු යුගයෙහිදී නැගෙනහිර බ්‍රිතාන්‍යයෙහි විසූ බ්‍රිටනික ගෝත්‍රයකි.

"https://si.wikipedia.org/w/index.php?title=අයිසිනයි&oldid=368110" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි