Jump to content

බූඩිකා

විකිපීඩියා වෙතින්
බූඩිකා
ජෝන් ඕපීගේ බෝඩිසියා හරැන්ගිං ද බ්‍රිටන්ස් නම්වූ සිතුවමෙහි බූඩිකා රැජිණ දැක්වෙන අයුරු
උපත
මරණයක්‍රිව 60 හෝ 61 පමණ
අනෙකුත් නම්බූඩීකා, බෝඩිසියා, බීඩිග්
වෘත්තියඅයිසිනයි ගෝත්‍රයෙහි රැජිණ
වල්ලභප්‍රැස්සටෙගුස්

බූඩිකා (ම. ක්‍රිව 60 හෝ 61) යනු බ්‍රිතාන්‍ය කෙල්ටික අයිසිනයි ගෝත්‍රයෙහි රැජිණක වූ අතර රෝමානු අධිරාජ්‍යයෙහි අධිවාසී හමුදාවන්ට එරෙහිව කැරැල්ලක් මෙහෙයවීය.

බූඩිකාගේ ස්වාමිපුරුෂයාවූ ප්‍රැස්සටෙගුස් විසින් රෝමයේ නාමික වශයෙන් ස්වාධීන මිත්‍රපාක්ෂිකයෙකු වශයෙන් පාලනය ගෙන ගොස් ඔහුගේ අන්තිම කැමති පත්‍රයෙහිදී ඔහුගේ රාජධානිය පවරාදුන්නේ ඔහුගේ දියණියන්ට රෝමානු අධිරාජ්‍යයාට හවුල් වශයෙන් භුක්ති විඳිය හැකි ආකාරයෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=බූඩිකා&oldid=368141" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි