Jump to content

ප්‍රසන්න බද්දෙවිතාන

විකිපීඩියා වෙතින්

දිවයිනේ සිටින ප්‍රවීන රසායන විද්‍යා දේශකයෙක් වන ප්‍රසන්න බද්දෙවිතාන මහතා මේ වනවිට දිවයිනේ ජනප්‍රියම රසායන විද්‍යා පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයෙකු බවටද පත්ව ඇත. ඔහු මේ වනවිට කළුතර , ගම්පහ , නුගේගොඩ හා ගාල්ල යන නගරවල පෞද්ගලික පන්ති මෙහෙයවනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රසන්න_බද්දෙවිතාන&oldid=517461" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි