ප්‍රවර්ග සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ පැරණි මැතිවරණ කොට්ඨාශ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මේ ප්‍රවර්ගයේ නම මැතිවරණ කොට්ඨාස බවට පත් කිරීම[සංස්කරණය]

මැතිවරණ කොට්ඨාස වශයෙන් මේ පිටුවත් එය යටතේ පවතින සියලු උපපිටුත් වෙනස් කරගත යුතු යි. මෙය මැතිවරණ කොට්ඨාස නමැති පිටුවක් කරා ගෙනයාමේ සබැඳිය/බොත්තම මෙහි දකින්න නැහැ. මේ සඳහා පිවිසුම තිබෙන පරිශිලකයෙක් ඒ උපකාරය කරන්නේ නම් බෙහෙවින් ස්තුතියි. --Anandawardhana (talk) 05:32, 16 අප්‍රේල් 2011 (යූටීසී)[reply]