ප්‍රවර්ග සාකච්ඡාව:පරිශීලක සකසුආවේදන

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සකසුආවේදන අළුත් වදනක්ද? තේරුම මොකක්ද? Singhalawap (talk) 16:09, 4 මාර්තු 2011 (යූටීසී)[reply]

සකසුආවේදන = EditNotice --තඹරු විජේසේකර සාකච්ඡාව 13:32, 5 මාර්තු 2011 (යූටීසී)[reply]
If so I suggest to use සංස්කරණ-දැන්වීම්. That could be easily understood and not a suddenly created word Singhalawap (talk) 06:52, 6 මාර්තු 2011 (යූටීසී)[reply]
සංස්කරණ-දැන්වීම යන එක සරලයි නේද? ඒක ගැලපෙනවා වගේ කියලා හිතෙනවා. -- බිඟුවා සාකච්ඡාව 06:54, 6 මාර්තු 2011 (යූටීසී)[reply]
ඔව්; නරක ම නෑ--තඹරු විජේසේකර සාකච්ඡාව 06:55, 6 මාර්තු 2011 (යූටීසී)[reply]
දැන්වීමක් සාර්ථක වෙන්නේ දන්වන එකාට තේරෙන්න කිව්වොත්නෙ. :| නංගයා මතන්න 11:50, 6 මාර්තු 2011 (යූටීසී)[reply]