ප්‍රවර්ග සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ ඉතිහාසය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

"ඉතිහාසය - ශ්‍රී ලංකාව" vs "ශ්‍රී ලංකාවේ ඉතිහාසය"[සංස්කරණය]

මෙය ශ්‍රී ලංකාවේ ඉතිහාසය වියයුතු නොවේද? --Lee (talk) 12:44, 22 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

ඔව්. එය "ශ්‍රී ලංකාවේ ඉතිහාසය" විය යුතුය. එය "ඉතිහාසය - ශ්‍රී ලංකාව" විය යුතු යැයි සටන තනිවම දියත් කල පරිශීලකයා (තාවකාලිකව හෝ) විශ්‍රාම ගොස් ඇති බැවින් අප්පමාදව මෙම වෙනස් කම සිදු කල හැකිය. ---- නන්දිමිතූරු (talk) 13:04, 22 අප්‍රේල් 2011 (යූටීසී)[reply]


ප්‍රවර්ගය:ඉතිහාසය - ශ්‍රී ලංකා කියා තවත් ප්‍රවර්ගයක් තියෙනවා. මොකෝ කරන්නේ? නංගයා මතන්න 09:39, 27 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]