ප්‍රභාත් මාන්නප්පෙරුම (Prabhath Mannapperuma)

විකිපීඩියා වෙතින්
ප්‍රභාත් මාන්නප්පෙරුම
Prabhath Mannapperuma
Prabhath_Mannapperuma_Photograph
උපතමැයි 15, 1993 (1993-05-15) (වයස 30)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයජෝශප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව
රැකියාවප්‍රධාන විධායක අධ්‍යක්ෂක STEMUP අධ්‍යාපනික පදනම
සංවිධානයSTEMUP අධ්‍යාපනික පදනම
ප්‍රසිද්ධව ඇත්තේනිර්මාතෘ STEMUP අධ්‍යාපනික පදනම
වෙබ් අඩවියhttp://prabhathmannapperuma.com

ප්‍රභාත් මාන්නප්පෙරුම (ඉංග්‍රීසි: Prabhath Mannapperuma) යනු STEMUP අධ්‍යාපනික පදනම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක වරයායි.

ජීවන සටහන්[සංස්කරණය]

ප්‍රභාත් මාන්නප්පෙරුම ජෝශප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව ආදි සිසුවෙකි. ඔහු වෘර්තීයෙන් මෘදුකාංග ඉංජිනේරුවෙකු වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]