පළමුවන රාජ රාජ චෝල රජ
Jump to navigation
Jump to search
පළමුවන රාජ රාජ චෝල රජ | |
---|---|
![]() | |
රාජ්‍ය සමය | ක්‍රිව 985–1014 |
පූර්වප්‍රාප්තිකයා | උත්තම චෝල රජ |
අනුප්‍රාප්තිකයා | පළමුවන රාජේන්ද්‍ර චෝල රජ |
උපත | ක්‍රිව 947 |
වල්ලභයා | ලෝකමහදේවි චෝලමහදේවි ත්‍රයිලෝක්‍යමහදේවි පංචවන්මහදේවි අභිමානවල්ලි ඉලදමාදේවියාර් ප්‍රිථිවිමහදේවි |
වාර්ගික | දෙමළ |
රාජවංශය | චෝල රාජ වංශය |
පියා | සුන්දර චෝල රජ |
ආගම | හින්දු ආගම, ශිව වාදය |
උපතේදී නම අරුන්මෝසි තේවර්[1][2] යන නම ලද (රාජ කේශරී වර්මන් රාජරාජ දේවර් [3] සහ ගෞරවාන්විතව පෙරුවුඩයියාර් ලෙසින්ද හැඳින්වුනු), ජනප්‍රිය ලෙසින් මහා රාජ රාජ ලෙසින් හැඳින්වුනු, පළමුවන රාජ රාජ චෝලන් (දෙමළ: ராஜ ராஜ சோழன்) යනු, පොයු 985 සහ 1014 අතර රාජ්‍යය කළ, ඉන්දියාවේ දෙමළ චෝල අධිරාජ්‍යයේ ශ්‍රේෂ්ඨ අධිරාජයන්ගෙන් එක් අයෙකි. දකුණු ඉන්දියාවේ කුඩා රාජධානි යටත් කරගැනීමෙන්, දකුණු දෙසින් ශ්‍රී ලංකාව තරම් ඈත දක්වාද, සහ ගිනිකොණ දෙසින් කාලිංග (ඔඩිස්සා) දක්වාද චෝල අධිරාජ්‍යය පුළුල් කරගැනීමට හේ සමත් විය.
සටහන්[සංස්කරණය]
- ↑ ගෝඩ් ඇන්ඩ් කිං, ද දේවරාජා කල්ට් ඉන් සවුත් ඒෂියන් ආර්ට් ඇන්ඩ් ආකිටෙක්චර් ප්‍රසීඩින්ස් ඔෆ් ද සෙමිනා, 2001, ජාතික කෞතුකාගාර ආයතනය වෙනුවෙන් ර්ජන්සි ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශිතයි, 2005: "ද චෝල කිං අර්න්මෝසි තේවර්, අෆ්ටර් ද මාකුඩ අභිෂේක වෝස් කෝල්ඩ් රාජරාජ දේවර්..."
- ↑ අන්අර්ත්ඩ් ස්ටෝන් එන්ඩ්ස් ඩිබේට් - ද හින්දු
- ↑ http://www.thehindu.com/arts/history-and-culture/article432582.ece