පළමුවන රාජ රාජ චෝල රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
පළමුවන රාජ රාජ චෝල රජ
Raraja detail 140x190.jpg
රාජ්‍ය සමය ක්‍රිව 985–1014
පූර්වප්‍රාප්තිකයා උත්තම චෝල රජ
අනුප්‍රාප්තිකයා පළමුවන රාජේන්ද්‍ර චෝල රජ
උපත ක්‍රිව 947
වල්ලභයා ලෝකමහදේවි
චෝලමහදේවි
ත්‍රයිලෝක්‍යමහදේවි
පංචවන්මහදේවි
අභිමානවල්ලි
ඉලදමාදේවියාර්
ප්‍රිථිවිමහදේවි
වාර්ගික දෙමළ
රාජවංශය චෝල රාජ වංශය
පියා සුන්දර චෝල රජ
ආගම හින්දු ආගම, ශිව වාදය


උපතේදී නම අරුන්මෝසි තේවර්[1][2] යන නම ලද (රාජ කේශරී වර්මන් රාජරාජ දේවර් [3] සහ ගෞරවාන්විතව පෙරුවුඩයියාර් ලෙසින්ද හැඳින්වුනු), ජනප්‍රිය ලෙසින් මහා රාජ රාජ ලෙසින් හැඳින්වුනු, පළමුවන රාජ රාජ චෝලන් (දෙමළ: ராஜ ராஜ சோழன்) යනු, පොයු 985 සහ 1014 අතර රාජ්‍යය කළ, ඉන්දියාවේ දෙමළ චෝල අධිරාජ්‍යයේ ශ්‍රේෂ්ඨ අධිරාජයන්ගෙන් එක් අයෙකි. දකුණු ඉන්දියාවේ කුඩා රාජධානි යටත් කරගැනීමෙන්, දකුණු දෙසින් ශ්‍රී ලංකාව තරම් ඈත දක්වාද, සහ ගිනිකොණ දෙසින් කාලිංග (ඔඩිස්සා) දක්වාද චෝල අධිරාජ්‍යය පුළුල් කරගැනීමට හේ සමත් විය.


සටහන්[සංස්කරණය]

  1. ගෝඩ් ඇන්ඩ් කිං, ද දේවරාජා කල්ට් ඉන් සවුත් ඒෂියන් ආර්ට් ඇන්ඩ් ආකිටෙක්චර් ප්‍රසීඩින්ස් ඔෆ් ද සෙමිනා, 2001, ජාතික කෞතුකාගාර ආයතනය වෙනුවෙන් ර්ජන්සි ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශිතයි, 2005: "ද චෝල කිං අර්න්මෝසි තේවර්, අෆ්ටර් ද මාකුඩ අභිෂේක වෝස් කෝල්ඩ් රාජරාජ දේවර්..."
  2. අන්අර්ත්ඩ් ස්ටෝන් එන්ඩ්ස් ඩිබේට් - ද හින්දු
  3. http://www.thehindu.com/arts/history-and-culture/article432582.ece
"https://si.wikipedia.org/w/index.php?title=පළමුවන_රාජ_රාජ_චෝල_රජ&oldid=268204" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි