පරිශීලක සාකච්ඡාව:Shriheeran
ආයුබෝවන්!
[සංස්කරණය]ආයුබෝවන් Shriheeran, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
- විකිපීඩියාවේ පංචස්තම්භ
- නිබන්ධනය
- පිටු සංස්කරණය කරන ආකාරය හා ලිපි සංවර්ධනය කරන ආකාරය
- උදව් පිටු
- උසස් ලිපියක් ලියන ආකාරය
- හස්තීකරණ විලාසනය
- කේතන ලැයිස්තුව
ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}}
ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.
ස්තූතියි ! --Randeer (talk) 16:10, 27 දෙසැම්බර් 2016 (යූටීසී)
Randeer, ස්තුති--Shriheeran (talk) 01:34, 28 දෙසැම්බර් 2016 (යූටීසී)
සුබ නව වසරක් වේවා
[සංස්කරණය]Shriheeran, ඔබට සහ ඔබේ ආදරණීයයන් සියළු දෙනාටම ලැබුවා වූ 2017 නව වසර ඉතා යහපත් සහ සාර්ථකත්ව උදා වන |
ස්ත්ති--Shriheeran (talk) 05:39, 1 ජනවාරි 2017 (යූටීසී)
Creating articles to deletion backlog
[සංස්කරණය]I have noted that you have created articles directly to the deletion backlog. That I see as a way to mask some activity by hiding it in the huge backlog. I have reported it in the Administrators Noticeboard. You will be blocked. But before that do you have any explanation why you shouldn't be? --Lee (talk) 07:42, 18 පෙබරවාරි 2017 (යූටීසී)
- Lee I could not undersatand what you are saying and explain me what is backlog and please do not block me. I'll give you my reply after you explain me about deletion backlog and the problem you are facing? Please... reply me.--Shriheeran (talk) 06:09, 19 පෙබරවාරි 2017 (යූටීසී)
- OK. I'm guessing something has gone wrong somewhere and I hate blocking people. Please check Wikipedians seeking to adopt in Adopt-a-user. Why is this newly created page only has a DELETE tag? --Lee (talk) 16:36, 20 පෙබරවාරි 2017 (යූටීසී)
- Lee, Sorry for this and Don't block me. Where are you in Srilanka? I am from Jaffna. Can you monitor a program within sinhala wikipedia. I will tell you more about in your mobile. Please give your mobile number to me through this email. shriheeran@gmail.com--Shriheeran (talk) 10:20, 21 පෙබරවාරි 2017 (යූටීසී)
කඩිනමි මහවැලි ව්‍යාපෘතිය යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම
[සංස්කරණය]ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.
ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.
ආයුබෝවන්! සිංහල විකිපීඩියාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබ විසින් තැනූ කඩිනමි මහවැලි ව්‍යාපෘතිය යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇති බව මෙම පණිවුඩය මගින් අප ඔබට දැනුම් දෙමු. ඉතා කෙටි ලිපියක් වන එහි, පාඨකයාට කියැවීම පිණිස අන්තර්ගතව ඇත්තේ ඉතාම සුළු හෝ ශුන්‍ය සන්දර්භයක් වීම හේතුවෙන්, විකිපීඩියා ඉක්මන් මකාදැමීමේ උපමාන A1 ඡේදය යටතේ එම යොමුකිරීම සිදුකොට තිබේ. කෙටි ලිපියක් සඳහා ඇතුලත් විය යුතු අවම තොරතුරු ප්‍රමාණය සම්බන්ධයෙන් වූ අපගේ සම්මතයන් දැනගැනීම සඳහා කරුණාකර විකිපීඩියා:අංකුර ලිපි යන ලිපිය බලන්න. එසේම තනනු ලබන ලිපි වැදගත් මාතෘකාව/විෂයයකින් සමන්විත විය යුතු අතර, ලිපියෙහි පවතින අන්තර්ගතයන් සත්‍යපනය කිරීමට සුදුසු විශ්වාසනීය මූලාශ්‍රද දක්වා තිබිය යුතුවේ.
ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න, නැතහොත් ඔබ මේ වන විටත් එය සිදුකොට ඇත්නම්, මෙම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකරන්න. L Manju (talk) 11:07, 7 අගෝස්තු 2017 (යූටීසී)