පරිශීලක සාකච්ඡාව:Sagarawd

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Sagarawd, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --තඹරු විජේසේකර සාකච්ඡාව 12:24, 15 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසයේ අවසන් සතිය[සංස්කරණය]

හිතවත!

සියළුම විකියන් වලින් දහසකට ආසන්න සංස්කාරකවරුන් සංඛ්‍යාවක් සහභාගීවී සිටින විකිපීඩියා ආසියානු මාසය සදහා දායකත්වය ලබාදීම පිළිබදව බොහොම ස්තූතියි. අපෙන් සමහර දෙනෙක් විශාල වැඩ කොටසක් කර ඇති අතර මේ වන විටත් මෙහෙවර නිම කර ඇත. මෙන්න, ඔබව අප සමඟ යාවත්කාලීනව තබා ගැනීමට අවශ්‍ය පණිවිඩ කිහිපයක්:

  1. ඔබට විකිපීඩියා ආසියානු තානාපති ශූරතාව අත්කර ගැනීමට අවශ්‍ය නම්, ව්‍යාපෘති පිටුව තුලින් අනිකුත් සංස්කාරක වරුන්ගේ දායකත්වයන් බලා ඔබගේ දායකත්වය තවදුරටත් ලබාදිය හැක.
  2. අපට තවත් ඉතිරිව ඇත්තේ සතියකට ආසන්න කාලයකි, 2015 දෙසැම්බර් 3 (UTC) වනදාට පෙර ඔබේ සියලුම දායකත්වයන් ඉදිරිපත් කිරීමට වගබලා ගන්න. නොවැම්බර් මාසයේ දී සිදු කළ සංස්කරණයන් පමණක් ගණන් ගැනේ.
  3. ඔබ ලිපි පහක් ඉදිරිපත් කරඇති නමුත් එහෙත් ඉන් එකක් සුළු හේතුවක් මත සුදුසුකම් ලබා නොමැති නම් (වචන 300 සදහා වචන කිහිපයක් පමණක් අඩු, වැදගත් අඩු ටැගයක් ඇති වැනි) ඒ ගැන කරදර වෙන්න එපා, අපි තවමත් ඔබ තැපැල්පතක් එවනු ලැබේ.
  4. ඔබ මෙහෙයුම සාර්ථකව අවසන් නොකළත්, ඔබගේ සහහාගීත්වය පිළිබද අප සතුටු වෙමු, එමෙන්ම ආසියාව පිළිබද ලිපි වැඩි දියුණු කිරීමට බොහෝ දෙනෙකු ලබාදුන් දායකත්වය ගැන සතුටු වන්නෙමු.

ඔබ යම් ගැටළුවක් තිබේ නම් මා සම්බන්ධ කර ගන්න. -- Mr. 1100100 (Talk) 04:21, 26 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය 2016[සංස්කරණය]

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2016 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2016 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 7,000 අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! L Manju (talk) 10:15, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය ඇරඹෙයි![සංස්කරණය]

ආයුබෝවන්! විකිපීඩියා ආසියානු මාසය අදින් ඇරඹෙයි. ව්‍යාපෘතියට සහභාගී වන ඔබට වැදගත් වන කරුණු කිහිපයක් මෙන්න:

  1. කරුණාකර ඔබ විසින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි මෙම පිටුව/මෙවලම හරහා ඉදිරිපත් කරන්න. එහි ඉහළ-දකුණු කෙළවරෙහි වූ 'log in' බොත්තම ක්ලික් කොට 'Submit' යන බොත්තම හරහා ඔබට ඔබේ ලිපිය ඉදිරිපත් කල හැකිවේ. එසේම ඔබට ඉහළ-දකුණු කෙළවරෙහි ඇති භාෂාව වෙනස් කිරීමේ බොත්තම එබීම මගින් අතුරුමුහුණතෙහි භාෂාව වෙනස් කල හැකිය.
  2. ඔබ විසින් ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු, මෙම මෙවලම මගින් එම ලිපිය සංවිධායකවරයෙකු විසින් සමාලෝචනය කිරීමට අවැසි බවට සළකුණු කරනු ඇත. මෙම මෙවලම භාවිතා කිරීම මගින්, ඔබ විසින් තැනූ ලිපි කොපමණ ප්‍රමාණයක් නියමිත උපමාන සපුරා ඇතැයිද යන්න විමසා බැලීමට හැකිය.
  3. සාර්ථක ලිපි 4ක් තැනූ පරිශීලකවරුන් හට විකිපීඩියා ආසියානු මාසයට අදාල තැපැල්පතක් හිමිවනු ඇත. ඔබ විසින් සාර්ථක ලිපි 15ක් ඉදිරිපත් කල හොත් තවත් අතිරේක තැපැල්පතක් ඔබට හිමිවනු ඇත. සිංහල විකිපීඩියාව තුලදී ඉහලම සාර්ථක ලිපි සංඛ්‍යාවක් තනනු ලබන විකිපීඩියානුවා, එම විකිපීඩියාවෙහි එම වසර සඳහා වූ "විකිපීඩියා ආසියානු තානාපතිවරයා" ලෙස ගෞරවයට පත්වනු ඇත. එසේම ඔහු වෙත අත්සන යෙදූ සහතිකපත්‍රයක් සහ අතිරේක තැපැල්පතක් හිමිවනු ඇත.
  4. මෙම මෙවලමට ප්‍රවේශවීම හෝ භාවිතය සම්බන්ධයෙන් ඔබට ගැටළු පවතීනම්, කරුණාකර ඔබේ විසින් ඉදිරිපත්කරන ලිපියෙහි සබැඳුම් නාමය මෙම පිටුවෙහි වූ ඔබේ නම ඉදිරියෙන් දක්වන්න. (මෙවැනි අවස්ථාවක ඔබේ දායකත්වය වාර්තා කිරීමට මෙම ආකෘතිය භාවිතා කරන්න # {{WAM user|ඔබගේ පරිශීලක නාමය}}: [[ඔබගේ දායකත්වය]])
  5. ඔබට ඕනෑම අයුරක ගැටළුවක් තිබේනම්, අපගේ ප්‍රශ්න සහ පිළිතුරු පිටුව නැරඹීම හෝ එය විආමා සාකච්ඡා පිටුවෙහි සටහන් කල හැකිය.

ඔබට සුබ පැතුම්, --L Manju (talk) 03:21, 1 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය/තිලිණ[සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසය වෙනුවෙන් ගෝලීයව (ව්‍යපෘතිය දියත්වන විකිපීඩියා සියල්ලෙහි එකතුව) වැඩිම ලිපි ප්‍රමාණයක් ඉදිරිපත් කරනු ලබන පරිශීලකවරු තිදෙනා වෙත Wikimedia වෙතින් ටී-ෂර්ට් 3ක් ලබාදෙන බැව් දන්වා ඇත. ගෝලීය හොඳම දායකයන් 10දෙනාවෙතද සමරුතිලිණ ලබා දෙන බැව් දන්වා තිබේ. මේනිසා ඔබටත් සිංහල විකියතුලදී වැඩි ලිපි ප්‍රමාණයක් ඉදිරිපත් කර මෙම තිලිණ හිමිකර ගත හැකියි. ඔබට සුභ පැතුම්.--L Manju (talk) 04:57, 13 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය 2017[සංස්කරණය]

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2017 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2017 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 50කට අධික සංඛ්‍යාවක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 13,000කට අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි!----Yasasuru (talk) 14:12, 26 ඔක්තෝබර් 2017 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය ඇරඹෙයි![සංස්කරණය]

ආයුබෝවන්! විකිපීඩියා ආසියානු මාසය ඇරඹී තිබෙයි. ව්‍යාපෘතියට සහභාගී වන ඔබට වැදගත් වන කරුණු කිහිපයක් මෙන්න:

  1. කරුණාකර ඔබ විසින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි මෙම පිටුව/මෙවලම හරහා ඉදිරිපත් කරන්න. එහි ඉහළ-දකුණු කෙළවරෙහි වූ 'log in' බොත්තම ක්ලික් කොට 'Submit' යන බොත්තම හරහා ඔබට ඔබේ ලිපිය ඉදිරිපත් කල හැකිවේ. එසේම ඔබට ඉහළ-දකුණු කෙළවරෙහි ඇති භාෂාව වෙනස් කිරීමේ බොත්තම එබීම මගින් අතුරුමුහුණතෙහි භාෂාව වෙනස් කල හැකිය.
  2. ඔබ විසින් ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු, මෙම මෙවලම මගින් එම ලිපිය සංවිධායකවරයෙකු විසින් සමාලෝචනය කිරීමට අවැසි බවට සළකුණු කරනු ඇත. මෙම මෙවලම භාවිතා කිරීම මගින්, ඔබ විසින් තැනූ ලිපි කොපමණ ප්‍රමාණයක් නියමිත උපමාන සපුරා ඇතැයිද යන්න විමසා බැලීමට හැකිය.
  3. සාර්ථක ලිපි 4ක් තැනූ පරිශීලකවරුන් හට විකිපීඩියා ආසියානු මාසයට අදාල තැපැල්පතක් හිමිවනු ඇත. ඔබ විසින් සාර්ථක ලිපි 15ක් ඉදිරිපත් කල හොත් තවත් අතිරේක තැපැල්පතක් ඔබට හිමිවනු ඇත. සිංහල විකිපීඩියාව තුලදී ඉහලම සාර්ථක ලිපි සංඛ්‍යාවක් තනනු ලබන විකිපීඩියානුවා, එම විකිපීඩියාවෙහි එම වසර සඳහා වූ "විකිපීඩියා ආසියානු තානාපතිවරයා" ලෙස ගෞරවයට පත්වනු ඇත. එසේම ඔහු වෙත අත්සන යෙදූ සහතිකපත්‍රයක් සහ අතිරේක තැපැල්පතක් හිමිවනු ඇත.
  4. මෙම මෙවලමට ප්‍රවේශවීම හෝ භාවිතය සම්බන්ධයෙන් ඔබට ගැටළු පවතීනම්, කරුණාකර ඔබේ විසින් ඉදිරිපත්කරන ලිපියෙහි සබැඳුම් නාමය මෙම පිටුවෙහි වූ ඔබේ නම ඉදිරියෙන් දක්වන්න. (මෙවැනි අවස්ථාවක ඔබේ දායකත්වය වාර්තා කිරීමට මෙම ආකෘතිය භාවිතා කරන්න අනු අං.|{{WAM user 2017|ඔබගේ පරිශීලක නාමය}}:| [[ඔබගේ දායකත්වය 1]], [[ඔබගේ දායකත්වය 2]])
  5. ඔබට ඕනෑම අයුරක ගැටළුවක් තිබේනම්, අපගේ ප්‍රශ්න සහ පිළිතුරු පිටුව නැරඹීම හෝ එය විආමා සාකච්ඡා පිටුවෙහි සටහන් කල හැකිය.

සතූතියි!----Yasasuru (talk) 12:29, 1 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Sagarawd&oldid=410016" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි