පරිශීලක සාකච්ඡාව:Nalin.ucsc

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පුද්ගල ප්‍රදේශ ජාල ගත කිරීම යනු පරිඝණක උපාංග , දුරකථන සහ පුද්ගල සංඛ්‍යාංක උදවු කරුවන් ඇතුලත් සන්නිවේදනය සඳහා භාවිතා කරන, පුද්ගලයකුට ඉතාමත් සමීප පරිඝණක ජාල ගතකරණයකි. මෙම උපාංග සමහර විට පුද්ගලයාට අයිති වීම හෝ නොවීම සිදු විය හැකිය.පුද්ගල ප්‍රදේශ ජාල ගත කරණයෙහි දුර සාමාන්‍යයෙන් මීටර් කිහිපයක් දක්වා වේ.පුද්ගල ප්‍රදේශ ජාල ගත කරණය, පුද්ගල උපකරණ, ඒවා අතර සන්නිවේදනයකිරීම සඳහා (ජලයේ ඇති උපකරණ අතර සන්නිවේදනය )හෝ ඉහල තත්වයේ ජාල සහ අන්තර්ජාලය සමඟ සම්බන්ද විම සඳහා යොදා ගත කළ හැකිය.

පුද්ගල ප්‍රදේශ ජාල ගත කිරීම සමහරවිට USB සහ FireWire යනාදී රැහැන් සහිත පරිඝනක bus සමඟ ඇත.රැහැන් රහිත පුද්ගල ප්‍රදේශ ජාල සඳහා IrDA,බ්ලු ටූත්, UWB, Z-Wave, ZigBee යනාදී රැහැන් රහිත තක්ෂණය යොදා ගැනීමේ හැකියාවක් පවතී.



තාක්ෂණය[සංස්කරණය]

සැකිල්ල:මුල්ම පර්යේෂණ දිනය==2007සැප්තැම්බර්මෙම ලිපිය මෙහි මුල් පර්යේෂණ පිටපතෙහි ද අඩංගු විය හැකිය. කරුණාකර එය සාදන ලද හිමිකම් සහ යොමුව එකතු කිරීම සථ්‍යාපනය කරමින් දියුණු කරන්න. මෙහි ඇත්තේ මුල් පිටපතෙහි අඩංගු ප්‍රකාශන පමණක් වන අතර සමහර ඒවා ඉවත්කර ඇත. ඇඩි විස්තර ආමන්ත්‍රණ පිටුවෙහි අන්තර් ගත විය හැකිය.

A Bluetooth PAN is also called a piconet, and is composed of up to 8 active devices in a master-slave relationship (a very large number of devices can be connected in "parked" mode). The first Bluetooth device in the piconet is the master, and all other devices are slaves that communicate with the master. A piconet typically has a range of 10 meters, although ranges of up to 100 meters can be reached under ideal circumstances.

Recent innovations in Bluetooth antennas have allowed these devices to greatly exceed the range for which they were originally designed. At DEF CON 12, a group of hackers known as "Flexilis" successfully connected two Bluetooth devices more than half a mile (800 m) away. They used an antenna with a scope and Yagi antenna, all attached to a rifle stock. A cable attached the antenna to a Bluetooth card in a computer. They later named the antenna "The BlueSniper."[තහවුරු කර නොමැත]

Skinplex, another PAN technology, transmits via the capacitive near field of human skin. Skinplex can detect and communicate up to one meter from a human body. It is already used for access control for door locks and jamming protection in convertible car roofs.


External links[සංස්කරණය]

ar:شبكة شخصية bs:Personal Area Network ca:Xarxa d'Àrea Personal cs:Personal Area Network da:PAN (datalogi) de:Personal Area Network es:WPAN eu:Personal Area Network fa:شبکه شخصی fr:Personal Area Network ko:개인 통신망 hr:PAN ia:Rete personal is:Einstaklingsnet it:Personal Area Network he:רשת אישית lb:Personal Area Network hu:Személyi hálózat ms:Rangkaian kawasan persendirian nl:Personal area network ja:Personal Area Network no:Personlig datanett pl:Wireless Personal Area Network pt:Rede de área pessoal ru:Персональная сеть sq:Personal Area Network sr:Лична рачунарска мрежа fi:Likiverkko sv:Personal Area Network tr:WPAN zh:個人區域網絡

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Nalin.ucsc&oldid=156369" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි