Jump to content

පරිශීලක සාකච්ඡාව:Lee/Archive/2012/සැප්තැම්බර්

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

මුල් පිටුවට අදාල කටයුතු

[සංස්කරණය]

මුල් පිටුවට අදාල සංශෝධන කටයුතු මදකට නතර කරමි. මා විසින් මුල් පිටුවට අදාල සැකිල්ලක කල සංශෝධනයක් පරිශීලකයෙකු විසින් අහෝසි කර ඇති අතර ඊට හේතු නොදනිමි. ඒ දැන ගන්නා තුරු තවදුරටත් වෙනස් කම් නොකරමි. ඔබගෙන් උපදෙස් පතමි. --- ශ්වෙත (talk) 09:56, 5 සැප්තැම්බර් 2012 (යූටීසී)Reply

පසිඳු කාවින්දගෙන් ඒ පිලිබඳව විමසුවා. ඒ අතරතුර ඔහු විසින් කළ වෙනස අහෝසි කළා. මම කැමතියි ඔබට පුලුවන් නම් දිගටම මුල් පිටුවට අදාල වැඩ කරගෙන යාමට හැකිනම්. පසිඳු කාවින්ද ගැන මමත් අවදියෙන් ඉන්නම්. --Lee (talk) 10:29, 5 සැප්තැම්බර් 2012 (යූටීසී)Reply
එසේ කරමි. --ශ්වෙත (talk) 10:36, 5 සැප්තැම්බර් 2012 (යූටීසී)Reply
මෙම කටයුතු සමථයකට පත් නොවන බවක් පෙනේ. එබැවින් මෙම කාර්යයන් මේ පිළිබඳ මහත් ලැදියාවක් දක්වන දැනුවත් පරිශීලකයන් ලවා කරවා ගැනුම උචිත යැයි යෝජනා කරමි. --- ශ්වෙත (talk) 01:43, 6 සැප්තැම්බර් 2012 (යූටීසී)Reply

මුල් පිටුව

[සංස්කරණය]

මේක පොඩ්ඩක් බලන්න. හොදයි කියල හිතෙනවනම් දාන්න. පසිඳු කාවින්ද () 10:18, 7 සැප්තැම්බර් 2012 (යූටීසී)Reply

ඇයි "විකිපීඩියා වෙත පිළිගනිමු"? ඉංග්‍රීසි එකම කොපි කරන්න ඕන කියල නියමයක් නෑ නේ. මම කැමතියි ආයුබෝවන් කියල පටන් ගන්න එකට. නිකම්ම ඉංග්‍රීසි එකේ කොපියක් වෙන එක ගැලපෙන්නේ නෑ කියල තමා මට හිතෙන්නේ. --Lee (talk) 10:39, 7 සැප්තැම්බර් 2012 (යූටීසී)Reply
I agree with Lee. ආයුබෝවන් is better.
Singhalawap (talk) 13:35, 7 සැප්තැම්බර් 2012 (යූටීසී)Reply