පරිශීලක සාකච්ඡාව:Lee/Archive/2011/ජූනි

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

විකිපීඩියා:How to edit a page must be blank and must be redirected to Help:Editing සිඳු කාවින්ද  සාකච්ඡාව 12:06, 2 ජූනි 2011 (යූටීසී)[reply]

YesY කළා --Lee (talk) 09:14, 4 ජූනි 2011 (යූටීසී)[reply]
ස්තූතියි! සිඳු කාවින්ද  සාකච්ඡාව 11:04, 4 ජූනි 2011 (යූටීසී)[reply]

පුවතකින් බිඳක්...සංස්කරණය කිරීමට අවසර දෙන්න පුලුවන්ද? සිඳු කාවින්ද  සාකච්ඡාව 12:41, 9 ජූනි 2011 (යූටීසී)[reply]

අවශ්‍ය වෙනස්කම සාකච්ඡා පිටුවේ දක්වා දැනුම් දෙන්න. මම ඒක නිසි තැනට දාන්නම්. ඔය පිටු ටික ආරක්ෂා කළේ ඔබ (පසිඳු කාවින්ද) ඒවා නොගැලපෙන ලෙස වෙනස් කළ නිසාමයි. --Lee (talk) 03:18, 10 ජූනි 2011 (යූටීසී)[reply]

ඔබ දන්නවා හෝ දන්නැතුව ඇතිනේ මම වගේ පරිශීලකයෝ හිතා මතා වැරදි සිදු කරන්නේ නැහැ කියල. ඉතින් මොකටද ඔය මුල් පිටුවට පුර්ණ ආරක්ෂාවක් දාල තියෙන ප්‍රයෝජනෙ? ඒවගේම පුවතකින් බිදක් යන විශේෂාංගය දවසින් දවස යාවත්කාලින කරන්න ඕන දෙයක්. හදිස්සියේ හරි කිසිම පරිපාලකයෙකු සක්‍රිය වුනේ නැත්නම් කොහොමද එක යාවත්කාලින කරන්නේ? අනේ ඕක අර්ධ ආරක්‍ෂිත කරා නම් ලොකු උදව්වක් ! සිඳු කාවින්ද  සාකච්ඡාව 09:12, 10 ජූනි 2011 (යූටීසී)[reply]


Did somebody find this user a sock-puppeteer? Apparently somebody had mentioned so in this person's user page. It must be පරිශීලක:පසිඳු කාවින්ද. Do you approve it? -- ශ්වෙත (talk) 15:19, 31 මැයි 2011 (යූටීසී)[reply]

Banning and blocking a user, are they same or different? Did you ban this user as an Administrator of Sinhala Wikipedia? Please clarify. --- ශ්වෙත (talk) 15:35, 31 මැයි 2011 (යූටීසී)[reply]
Nope! I didn't ban the user and I believe block and ban are two different things. Banning is a more official procedure than blocking. Isn’t it? (I would like if පසිඳු කාවින්ද is banned from here because of his destructive behavior. He seems to be jumping in and destroying all the discussions around here.) --Lee (talk) 12:08, 2 ජූනි 2011 (යූටීසී)[reply]

මුල් පිටුව (edit=autoconfirmed)[සංස්කරණය]

මුල් පිටුව අර්ධ ආරක්‍ෂිත කල හැකිද? එය අර්ධ ආරක්‍ෂිත කල යුත්තේ කුමක් නිසාද කියා හේතුන් ඉදිරිපත් කල යුතුද? සිඳු කාවින්ද  සාකච්ඡාව 14:32, 19 ජූනි 2011 (යූටීසී)[reply]

බැහැ. ඔබ හට එය විනාශ කිරීමට ඉඩ දිය නොහැක. අවශ්‍ය වෙනස {{editprotected}} හරහා දැනුම් දෙන්න. --Lee (talk) 04:02, 20 ජූනි 2011 (යූටීසී)[reply]

අවසරදීමේ දෝෂයකි විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

පහත හේතුව නිසා, ඔබ හට මෙම පිටුව සංස්කරණය කරන්න සඳහා අවසර නොමැත:

"තීරු දර්ශන" විකල්පය සක්‍රීයනය කොට එමගින් ආරක්‍ෂණය කල පහත දැක්වෙන පිටුව අඩංගු කර ඇති බැවින්, මෙම පිටුව සංස්කරණය කිරීමෙන් වලකා ඇත: මුල් පිටුව

දැන් මා සතියේ සේයාරුව තනන්නේ කෙසේද? සිඳු කාවින්ද  සාකච්ඡාව 11:33, 28 ජූනි 2011 (යූටීසී)[reply]

පසිඳු දැන් විහිළුත් කරන්න පටන් අරන් වාගේ.--Lee (talk) 14:26, 28 ජූනි 2011 (යූටීසී)[reply]