පරිශීලක සාකච්ඡාව:Lee/Archive/2011/අගෝස්තු

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙටා අයැදුමට උත්තර දුන්නා. -- බිඟුවා සාකච්ඡාව 11:14, 29 ජූලි 2011 (යූටීසී)[reply]

මොකද කරන්නේ මේකට? මම හිතන්නේ නම් සිංහල නොදන්නා අය ලිපි මැකීම නොකළ යුතුයි කියලා. --Lee (talk) 08:03, 30 ජූලි 2011 (යූටීසී)[reply]
ඔව්, එකඟයි. හොඳටම ෂුවර් නැත්නම් මකන එක වැරදියි, -- බිඟුවා සාකච්ඡාව 13:50, 1 අගෝස්තු 2011 (යූටීසී)[reply]

Speedy deletion nomination tag[සංස්කරණය]

විකිපීඩියා:ඉක්මන් මකාදැමීමේ උපමානය Even the above page matches the criteria of Speedy deletion — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය අඛිල (සාකච්ඡාවදායකත්ව) විසින් 20:30, 29 ජූලි 2011 හිදී එක් කර ඇත

So you want it to be deleted? --Lee (talk) 07:53, 30 ජූලි 2011 (යූටීසී)[reply]
So you want my opinion? --අඛිල (akhila). (talk) 10:43, 30 ජූලි 2011 (යූටීසී)[reply]
wait you fellows! I will translate it totally by tomorrow sun-set!! -- ශ්වෙත (talk) 12:00, 30 ජූලි 2011 (යූටීසී)[reply]
This is too long. It will take some time! --- ශ්වෙත (talk) 10:11, 31 ජූලි 2011 (යූටීසී)[reply]
Yes. It’s not easy to translate the whole thing. Don’t worry; I’m not going to delete it. That’s what we use as a baseline for our policies. BTW ශ්වෙත, I’m impressed of your work here. --Lee (talk) 03:17, 1 අගෝස්තු 2011 (යූටීසී)[reply]

ෙතොරතුරු සහ සන්නිෙව්දන තාක්ෂනය[සංස්කරණය]

Did not understood your request in my talk page. Please describe with an example Singhalawap (talk) 00:42, 23 අගෝස්තු 2011 (යූටීසී)[reply]

Instead of just saying “proper article exist” if you can include a link also to the so called proper article, it would be easy for the one doing the verification on the request. --Lee (talk) 15:31, 30 අගෝස්තු 2011 (යූටීසී)[reply]
Dear [[User:Lee|Lee]
I usually give link to the proper article. But in this case (and in slimier cases) I try not wast my time on that, as mistake is obvious. But from next time I will do as you requested.
Thank you Lee for the clarification. Singhalawap (talk) 15:46, 30 අගෝස්තු 2011 (යූටීසී)[reply]

සමාව අයදිමි![සංස්කරණය]

මට මාධ්‍යවිකි සාකච්ඡාව:Licenses සම්පුර්ණයෙන් පරිවර්තනය කිරීමට අමතකව තිබුණි. එහෙත් ඔබ එහි අන්තර්ගතය මාධ්‍යවිකි:Licenses හි යොදා ඇති බව මට පෙනිණි. මම අද එහි පරිවර්තන කටයුතු නිම කෙරුවෙමි. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ නැවතත් එහි අන්තර්ගතය මාධ්‍යවිකි:Licenses හි යොදන ලෙසය. ස්තුතියි! සිඳු කාවින්ද  සාකච්ඡාව 08:02, 25 අගෝස්තු 2011 (යූටීසී)[reply]

මාධ්‍යවිකි සාකච්ඡාව:Licenses වනාහි ආරක්‍ෂිත පිටුවකි. ඉදින්, එය කොහොමටත් පසිඳුට කරන්න බැහැ. Lee ඒක කරදේවි. :-) --තඹරු විජේසේකර සාකච්ඡාව 08:05, 25 අගෝස්තු 2011 (යූටීසී)[reply]

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

A tag has been placed on කතා බහ:මුල් පිටුව requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A3 of the criteria for speedy deletion, because it is an article with no content whatsoever, or whose contents consist only of external links, a "See also" section, book references, category tags, template tags, interwiki links, a rephrasing of the title, or an attempt to contact the subject of the article. Please see Wikipedia:Stub for our minimum information standards for short articles. Also please note that articles must be on notable subjects and should provide references to reliable sources that verify their content.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. තඹරු විජේසේකර සාකච්ඡාව 09:32, 27 අගෝස්තු 2011 (යූටීසී)[reply]

Disambiguation pages and redirects are not eligible for this criterion. --Lee (talk) 15:46, 30 අගෝස්තු 2011 (යූටීසී)[reply]

මාධ්‍යවිකි සාකච්ඡාව:Licenses හී අන්තර්ගතය මාධ්‍යවිකි:Licenses හී යොදන්න කෝ....එක පරිවර්තනය කරන්න ගොඩක් මහන්සි වුණා එත් එක ආරක්‍ෂිත හින්ද මට එක යොදන්න බෑ...සිඳු කාවින්ද  සාකච්ඡාව 05:13, 29 අගෝස්තු 2011 (යූටීසී)[reply]

පසිඳු, ඔබ සාකච්ඡා වලදී හැසිරෙන ආකාරය නොදන්නා අතර එය හිතා මතා විනාශකාරී හැසිරීමක් නිසා ඔබ සමඟ සාකච්ඡා කිරීමට මම බොහෝ සෙයින් මැලිවෙමි. වෙනත් කෙනෙක් ඔබ කර ඇති පරිවර්තන ගැන සෑහීමකට පත් වේ නම් පමණක් ඒවා නිසි තැනට යොදන්න කටයුතු කරන්නම්. --Lee (talk) 15:43, 30 අගෝස්තු 2011 (යූටීසී)[reply]