Jump to content

පරිශීලක සාකච්ඡාව:Kumudupinto

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

මිතුර
As most of sinhala speakers (including me in the past), seems you are not understood the real meanings of words රාජධානිය, අගනුවර & බලකොටුව. Please try to clarify this issue & make the correct changes.
Regards for the great contributions by u for sinhala Wikipedia.
Singhalawap

kings

[සංස්කරණය]

you seems more interesting on kings. Nice work. -- බිඟුවා 05:52, 23 අප්‍රේල් 2010 (යූටීසී)Reply

හෙන්දිරික්කා මල් <--> හෙන්දිරික්කා

[සංස්කරණය]

Cwijayakoon විසින් හෙන්දිරික්කා මල් ලිපිය හෙන්දිරික්කා වෙත ගෙන යන ලදී. Cwijayakoon විසින් නැවත හෙන්දිරික්කා මල් වෙත ගෙන එන ලදී. නිවැරදි මාතෘකාව කුමක් විය යුතුද? කරුණාකර සංවාදයකට යොමු වන්න. : ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 14:37, 20 ජූනි 2010 (යූටීසී)Reply

ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

[සංස්කරණය]

ඔබ සිංහල විකිපීඩියාවට දැක්වූ දායකත්වය අගයනු වස් මෙම පණිවුඩය කෝපි කඩේ තුළට එක් කරමි.

ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

-- බිඟුවා සාකච්ඡාව 08:35, 30 ජූලි 2010 (යූටීසී)Reply

නිවන් සුව

[සංස්කරණය]

විකිපීඩියාව ගැන මා දැන ගත්තේද ඔබගෙනි ගුරුතුමනි. BuddhikaW88 (talk) 06:26, 4 නොවැම්බර් 2022 (යූටීසී)Reply

ගෞරවයෙන් සිහිකරමි

[සංස්කරණය]

විකිපීඩියාවට කළ ඔබගේ එකතු කිරීමක් දැක, අද දින ද ඔබගේ සේවය ගෞරවයෙන් යුක්තව සිහි කරමින් මෙම සටහන තබමි. -- Lee (talk) 12:56, 23 මැයි 2023 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Kumudupinto&oldid=552684" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි