පරිශීලක සාකච්ඡාව:Botempa
මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම
[සංස්කරණය]මෙම පිටුව මකා නොදමන්න ප්‍රසන්න කුමාර දිසානායක යනු යූටියුබර් කෙනෙක් ප්‍රසිද්ධ සුදුස්සාට සුදුසු තැන හිමි විය යුතුය..
- @Botempa ඔබට විස්තරාත්මකව පැහැදිලි කළ හැකි ද? IDB.S (talk) 12:18, 21 ඔක්තෝබර් 2024 (යූටීසී)
- ප්‍රසන්න කුමාර දිසානායක යනු යූ ටියුබර් කෙනෙක් වගේම ගායකයෙක් සංගිත නිශ්පාදකයෙක් Botempa (talk) 17:50, 21 ඔක්තෝබර් 2024 (යූටීසී)
- "30,000 streams", "A person with female attraction is correct. He is Attarayaa's Facebook page admin with 200K+ Followers". මේ මුකුත් WP:NOTABILITY සපුරාලන්නෙ නෑ. මෙලෙස එහෙනම් covers, small productions, fb admins, spotify streamer හැමෝටම විකිපීඩියා ලිපි තනන්න වෙනවා. ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කරුනු නැද්ද? මෙයද කියවන්න; Wikipedia:What Wikipedia is not. VihirLak007hmu!/duh. 11:17, 22 ඔක්තෝබර් 2024 (යූටීසී)
- තියෙනවා කරුණාකර චෙක් කරන්න
- Articles :- https://takshakpost.com/2024/09/04/prasanna-kumara-a-rising-star-in-sri-lankan-music/
- https://www.issuewire.com/prasanna-kumara-release-new-single-song-color-moon-1809137808245417
- Spotify :- https://open.spotify.com/artist/7iu2JrR1eX6DGX3T4Ab4iW
- IMDb :- https://m.imdb.com/name/nm14345025/
- My covers Verified Youtube Channel :- https://youtube.com/@itsprasannakumaradissanayake?si=5sGebMZD1MMPFuwQ Botempa (talk) 11:24, 22 ඔක්තෝබර් 2024 (යූටීසී)
- none of the links prove any notability. IMDb profile doesn't contribut to notablity (see Wikipedia:IMDB). All sites only have his personal minor works. Doesn't pass National or international (see WP:ENT). The best next thing is make an article on Wordpress, Blogger or bloggpost or any vlog site. Wikipedia is not the best match in this case. Thanks VihirLak007hmu!/duh. 12:34, 22 ඔක්තෝබර් 2024 (යූටීසී)
- "30,000 streams", "A person with female attraction is correct. He is Attarayaa's Facebook page admin with 200K+ Followers". මේ මුකුත් WP:NOTABILITY සපුරාලන්නෙ නෑ. මෙලෙස එහෙනම් covers, small productions, fb admins, spotify streamer හැමෝටම විකිපීඩියා ලිපි තනන්න වෙනවා. ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කරුනු නැද්ද? මෙයද කියවන්න; Wikipedia:What Wikipedia is not. VihirLak007hmu!/duh. 11:17, 22 ඔක්තෝබර් 2024 (යූටීසී)
ආයුබෝවන්!
[සංස්කරණය]ආයුබෝවන් Botempa, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
- විකිපීඩියාවේ පංචස්තම්භ
- නිබන්ධනය
- පිටු සංස්කරණය කරන ආකාරය හා ලිපි සංවර්ධනය කරන ආකාරය
- උදව් පිටු
- උසස් ලිපියක් ලියන ආකාරය
- හස්තීකරණ විලාසනය
- කේතන ලැයිස්තුව
ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}}
ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.
ස්තූතියි ! --~~~~
මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම
[සංස්කරණය]Prasanna Kumara Dissanayake යනු සංගිතවේදියෙක් මෙන්න සාක්ෂි සුදුස්සාට සුදුසු තැන හිමි විය යුතුය මෙය මකා නොදමන්න
Google Knowledge Panel :-https://g.co/kgs/vKYNM2d
IMDb :- https://m.imdb.com/name/nm14345025/
Spotify :- https://open.spotify.com/artist/7iu2JrR1eX6DGX3T4Ab4iW
YouTube :- https://youtube.com/@itsprasannakumaradissanayake?si=jbliRpxVT7jDFpDL
Articles :- https://www.issuewire.com/prasanna-kumara-release-new-single-song-color-moon-1809137808245417
https://takshakpost.com/2024/09/04/prasanna-kumara-a-rising-star-in-sri-lankan-music/
- Wikipedia is not a self-advertising website. There are no valid sources in the above links. IDB.S (talk) 01:22, 23 ඔක්තෝබර් 2024 (යූටීසී)
ඉක්මන් මකාදැමුමට පරිශීලක:Botempa නම් කිරීම
[සංස්කරණය]මෙය ඔබ තැනූ පළමු ලිපිය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීමට මාර්ගෝපදේශනය ඔබ විසින් කිව යුතුව ඇත.
ලිපි තැනීමට සහය වීමට, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම සලකා බැලීමට ඔබට අවශ්‍ය විය හැක.
විකිපීඩියාවෙන් එය ඉක්මනින් මකාදැමිය යුතු යැයි ඉල්ලමින්, පරිශීලක:Botempa තුල ටැගයක් බහා ලෑම සිදු කර ඇත. මෙය සිදු කර ඇත්තේ, ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී G1 කොටස යටතේ වන්නේ, පිටුව තුල අර්ථවත් අන්තර්ගතය හෝ ඉතිහාසය නොමැති බව පෙනෙන අතර, බේරාගත නොහැකි තරමට එහි පෙළ ආකූල නිසා බැවිනි. ඔබ තැනූ පිටුව අත්හදා බැලීමක් නම්, ඔබ විසින් සිදු කිරීමට කැමති, කිසියම් ඉදිරි පර්යේෂණ සඳහා, වැලිපිල්ල භාවිතා කරන්න.
මෙම හේතුව නිසා මෙම පිටුව මකා දැමිය යුතු නොවේ යැයි ඔබ අදහස් කරන්නේ නම්, මෙම නම් කිරීම වැරදි බවට කියා පෑම සඳහා ඔබ විසින් පිටුව වෙත යෑමෙන් සහ "මෙම ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතැන ඔබන්න" ලෙසින් නම් කර ඇති බොත්තම එබීමෙන් එසේ කල හැක. මෙසේ කිරීමෙන් පැහැදිලි කිරීමට ඔබට අවකාශ ලැබෙනු ඇත්තේ මෙම පිටුව මකා දැමීම නොකල යුත්තේ ඇයිදැයි ඔබ විශ්වාස කරන්නේ ඇයිද යන්න පිළිබඳවය. කෙසේවෙතත්, ඉක්මන් මකාදැමීම සඳහා පිටුවක් ටැග් කිරීමෙන් පසුව එය විගසින් ඉවත් කල හැකි බවට සිහි තබා ගන්න. ඔබ විසින්ම ඉක්මන් මකාදැමීමේ ටැගය ඉවත් නොකල යුතු නමුදු, විකිපීඩියාවේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන අනුව යමින් තොරතුරු එක් කිරීමට නොපැකිලෙන්න. IDB.S (talk) 19:02, 21 ඔක්තෝබර් 2024 (යූටීසී)
මේ ඔබට කෙරෙන අවසාන අවවාදයයි. ඔබ use Wikipedia for promotion or advertising (පරිශීලක:Botempa පිටුවේ පරිදි) කරන මීළඟ වතාවේදී, නැවත දැනුම් දීමකින් තොරව ඔබගේ සංස්කරණ හැකියාව වාරණය කෙරෙනු ඇත. IDB.S (talk) 01:32, 23 ඔක්තෝබර් 2024 (යූටීසී)