Jump to content

පරිශීලක සාකච්ඡාව:61.245.170.166

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 9කට පෙර by L Manju in topic අවවාදය

නිර්නාමික අන්තර්ජාල ලිපිනයකට මුවාවී කිසියම් ආගමකට ගැරහීම ගැන ඔබ ලජ්ජා විය යුතුයි. ඔබ තුල පවතින ව්‍යාධිය විගසින් සුව කරගනු වස් සුදුසු වෙදැදුරෙකු හමු වන ලෙසින් පවසමි. ඉක්මනින් සුවවී සමාජයට වැඩදායක පුරවැසියෙකු වේ යැයි පතමු. ----- Shwetha (talk) 07:06, 10 පෙබරවාරි 2017 (යූටීසී)Reply

අවවාදය

[සංස්කරණය]

කුපිතකරවන සුළු, පරිභාවාත්මක, හෝ වාර්ගවාදී භාෂා ව්‍යවහාරය සහිත සංස්කරණය සිදුකිරීම හේතුවෙන් මෙය ඔබ වෙත සිදුකරන එකම අවවාද සටහන වේ. හුදෙක්ම විශ්වකෝෂීය සන්දර්භයෙන් පරිබාහිර ලෙස කුපිතකරවන සුළු, පරිභාවාත්මක, හෝ වාර්ගවාදී භාෂා ව්‍යවහාරය භාවිත කිරීම විකිපීඩියාව තුලදී වන්ද්‍යලය ලෙස සැළකේ. නැවත මෙවැනි සංස්කරණ සිදුකිරීමට පෙරාතුව කරුණාකර එම ප්‍ර්‍රතිපත්තිය සමාලෝචනය කරන්න. මෙම ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් ඔබ විසින් , ගෞතම බුදුන් වහන්සේ යන ලිපියට සිදුකල පරිදි, නැවත වරක් මෙවැනි කුපිතකරවන සුළු, පරිභාවාත්මක, හෝ වාර්ගවාදී භාෂා ව්‍යවහාරයන් භාවිත කරන්නේනම්, ඉදිරි දැනුම්දීමකින් තොරව ඔබව සංස්කරණ සිදුකිරීම වෙතින් අවහිර කරනු ඇත. --L Manju (talk) 07:12, 10 පෙබරවාරි 2017 (යූටීසී)Reply


මෙම සංවාද පිටුව අයත් වන්නේ තවමත් ගිණුමක් තනා නැති හෝ එසේ කොට එනමුදු එය භාවිතා නොකරන හෝ නිර්නාමික පරිශීලකයෙකුටය.

එබැවින්, ඔහු/ඇය හැඳින්වීමට සංඛ්‍යාත්මක IP ලිපිනය භාවිතා කිරීමට අප හට සිදුවේ. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් මෙවැනි IP ලිපිනයක් හවුලේ පරිහරණය කරනවා විය හැක. ඔබ නිර්නාමික පරිශීලකයෙකු නම් හා ඔබ පිළිබඳ අනනුකූල පරිකථනයන් සිදුවෙන බවක් ඔබට හැ‍ඟේ නම්, අනෙකුත් නිර්නාමික පරිශීලකයන් හා සමග මෙවැනි සංකූලතා ඇතිවීම වලක්වනු වස්, කරුණාකර ගිණුමක් තැනීමට හෝ ප්‍රවිෂ්ට වීමට කාරුණික වන්න.