පරිශීලක සාකච්ඡාව:175.157.68.242

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් 175.157.68.242, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! ඔබගේ දායකත්වයට ස්තූතිවන්තවන අතරම, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු. කණගාටුවෙන් වුවත් ඔබ නිර්මාණය කල විකිපීඩියාවේ මාර්ගෝපදේශන සමඟ නොගැලපෙන බව හා ඒවා ඉක්මනින් ඉවත් කරන බව දැනුම්දිය යුතුය.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි! L Manju (talk) 10:51, 7 අප්‍රේල් 2017 (යූටීසී)[reply]

ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.

ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.

මූල්‍ය ප්‍රතිපත්තිය යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇත. පැහැදිලි ලෙසම කර්තෘ හිමිකම් උල්ලංඝණය වූ ලිපියක් ලෙස එම ලිපිය දෘෂ්‍යමානවන හෙයින්, විකිපීඩියා ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී G12 ඡෙදය යටතේ, මෙම ඉල්ලීම සිදුකොට ඇත. මෙම පිටුව http://www.cbsl.gov.lk/htm/sinhala/_other/faq.html යන වෙබ් අඩවිය/අඩවි වෙතින් ඍජුවම පිටපත් කොට මෙහි අලවා ඇති බව දැකිය හැකි වේ. නීතිමය කාරණා පදනම්කර ගනිමින්, හිමිකම් ඇවිරූ වෙබ් අඩවි හෝ මුද්‍රිත ආකාරයේ මූලාශ්‍රයන්ගෙන් ණයට ඉල්ලා ගන්නා පාඨ සහ පින්තූර ආදිය විකිපීඩියාව භාරගනු නොලබන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබ විසින් ඇතුලත් කරන එවැනි දෑ බොහෝවිට මකාදැමුමටද භාජනය විය හැක. තොරතුරු ලබාගත් ප්‍රභවයන් ලෙස ඔබට බාහිර වෙබ් අඩවි හෝ මුද්‍රිත දෑ දැක්විය හැකි නමුත්, එය එහි අන්තර්ගතය ඍජුවම ගෙනහැර දක්වන ආකාරයෙන් සිදු නොවිය යුතුවේ. වැදගත් වන්නේ: ඔබේම වදනින් යමක් ප්‍රකාශ කිරීමයි. කර්තෘ හිමිකම් උල්ලංඝණය කිරීම, විකිපීඩියාව විසින් බරපතල ලෙස සැළකිල්ලට ගනු ලබන අතර, එවැනි ආකාරයේ කඩකිරීම් නොනවත්වා සිදුකරන සංස්කාරකවරුන් වාරණයට ලක්කරනු ඇත.

බාහිර වෙබ් අඩවිය හෝ අදාල පින්තූර යනාදිය ඔබට අයත් ඒවා නම්, සහ ඒවායේ අඩංගු පාඨ හෝ පින්තූර විකිපීඩියාව තුල යොදාගැනීම සඳහා ඉඩ ලබාදීමට ඔබට අවශ්‍යනම් (එහි අර්ථය අනෙකුත් ප්‍රජාවට ඒවායේ වෙනස්කම් සිදුකිරීමට ඉඩ ලබාදීම යන්නයි), ඔබ විසින් විකිපීඩියා:හිමිකම් ප්‍රකාශන පරිත්‍යාගකිරීමහී විස්තර කොට ඇති එක් ක්‍රියාපටිපාටියක් හෝ ඔස්සේ එය බාහිර වශයෙන් තහවුරුකල යුතුවේ. අදාල බාහිර වෙබ් අඩවියේ හෝ පින්තූරවල හිමිකරුවා ඔබ නොවන්නේනම්, එහෙත් ඒවා භාවිතාකිරීමට අදාල අවසරය එහි හිමිකරු වෙතින් ඔබට ලැබී තිබේනම්, කරුණාකර අපගේ ප්‍රකාශන හිමිකම් අවසරය ඉල්ලා සිටීම යන රචනය බලන්න. එසේම වැඩිදුර තොරතුරු දැනගැනීමට විකිපීඩියා ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන රචනය බලන්න, නැතහොත් විකිපීඩියා උදවු කවුළුව හරහා ප්‍රශ්නයක් යොමුකරන්න.

ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. L Manju (talk) 10:51, 7 අප්‍රේල් 2017 (යූටීසී)[reply]


මෙම සංවාද පිටුව අයත් වන්නේ තවමත් ගිණුමක් තනා නැති හෝ එසේ කොට එනමුදු එය භාවිතා නොකරන හෝ නිර්නාමික පරිශීලකයෙකුටය.

එබැවින්, ඔහු/ඇය හැඳින්වීමට සංඛ්‍යාත්මක IP ලිපිනය භාවිතා කිරීමට අප හට සිදුවේ. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් මෙවැනි IP ලිපිනයක් හවුලේ පරිහරණය කරනවා විය හැක. ඔබ නිර්නාමික පරිශීලකයෙකු නම් හා ඔබ පිළිබඳ අනනුකූල පරිකථනයන් සිදුවෙන බවක් ඔබට හැ‍ඟේ නම්, අනෙකුත් නිර්නාමික පරිශීලකයන් හා සමග මෙවැනි සංකූලතා ඇතිවීම වලක්වනු වස්, කරුණාකර ගිණුමක් තැනීමට හෝ ප්‍රවිෂ්ට වීමට කාරුණික වන්න.